බැරි වෙයි නේ දැන් ගොඩක් ටෙක් CEO ල ඉන්නෙ ඉන්දියන් උන්නෙ. උන්ට බලපෑමක් කරන්න පුලුවන් ඇති USA ගවමන්ට් එකටඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්රවෘත්ති වල කියනවා ඇහුනා.
එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?
මේ කියන කථාව ඇත්තක්ද?
මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේdan katada advantage eka tyenne Nato bahinne nathi nisa,
russia da UKRAINE da
Umbata andakaippu da gembo? Umba CNN da balanne?මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේ
Kyiv walata wata karala arinna hadanne
Russian advances oitath vadi. A unata onima rataka urban combat ekak yanakota attack karana ratata avasi. Causalties vadi unoth Russia valata lesi venne na.
මටත් හිතෙන්නෙ වට කරල කුඩු වෙන්න ගහයි වගේKyiv walata wata karala arinna hadanne
Meka neweda kohedo banDiesel thread eka koi ekada?
Sure na"british intelligence report" hahahaයුක්රේන ජනතාවගේ එකමුතුකම රුසියාව පුදුම කරවයි. - British Intelligence Report
සමබර වෙන්න එපැයි. උන් කියන හැටියට තව සතියක් යද්දි ජෝකරය මොස්කව් අල්ල ගන්නව"british intelligence report" hahaha
fyi,මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේ
"british intelligence report" hahaha
Copied partly from another of my posts.... FYI.ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්රවෘත්ති වල කියනවා ඇහුනා.
එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?
මේ කියන කථාව ඇත්තක්ද?
fyi,
Nathuva bane.. amerikan karayo nathi unoth Russian un oya dupatha hoya ganna nathi venna kelinavaඇමෙරිකන්කාරයෝ කොහෙද බිට්ටොත් බලු නැට්ට වගේ පිටිපස්සෙන් එනවා.