Russia vs Ukraine (Only military updates)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,817
    98,974
    113
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
    බැරි වෙයි නේ දැන් ගොඩක් ටෙක් CEO ල ඉන්නෙ ඉන්දියන් උන්නෙ. උන්ට බලපෑමක් කරන්න පුලුවන් ඇති USA ගවමන්ට් එකට
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    dan katada advantage eka tyenne Nato bahinne nathi nisa,
    russia da UKRAINE da
    මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේ

    යුක්රේනයට ඉහලින් ගුවන් තහනම් කලාපයක් ඇති කිරීමට උත්සහ කලහොත් එය රුසියාවට එරෙහි යුද්ධයක් ලෙස සලකනව. එය යුරෝපයට වගේම ලෝකයටත් ලොකු විනාශයක් ඇති කරාවි - පුටින්

    පුටින් නොකිය කියන්නෙ එහෙම උනොත් Nuclear weapons භාවිතා කරනව කියල 😕
    ------ Post added on Mar 5, 2022 at 9:37 PM
     
    • Like
    • Haha
    Reactions: redux and TCB Rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    FNIq1OQVgAE0yY9.png

    සිරියාවේ CIA කුලී හමුදා ගහපු ගේමම තමයි එහෙත් ගහන්න යන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,706
    113
    මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේ
    Umbata andakaippu da gembo? Umba CNN da balanne?

    1646550317873.png
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Umbata andakaippu da gembo? Umba CNN da balanne?

    View attachment 162666

    Umbata andakaippu da gembo? Umba CNN da balanne?

    View attachment 162666
    Russian advances oitath vadi. A unata onima rataka urban combat ekak yanakota attack karana ratata avasi. Causalties vadi unoth Russia valata lesi venne na.
    Ps. Poddak katha karanna igena ganin mchn 😊

    Kyiv walata wata karala arinna hadanne
    මටත් හිතෙන්නෙ වට කරල කුඩු වෙන්න ගහයි වගේ
    ------ Post added on Mar 6, 2022 at 12:47 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    "british intelligence report" hahaha
    සමබර වෙන්න එපැයි. උන් කියන හැටියට තව සතියක් යද්දි ජෝකරය මොස්කව් අල්ල ගන්නව 😂
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    මට හිතෙන විදියට මිලිටරි පැත්තෙන් වාසි යුක්රේන් වලට. යුක්රේන් 60% රෂියා 40% වගේ. පොලිටිකල් පැත්තෙන් වාසි යුක්රේන් වලට 100% වගේ
    fyi,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    "british intelligence report" hahaha

    ඇමෙරිකන්කාරයෝ කොහෙද බිට්ටොත් බලු නැට්ට වගේ පිටිපස්සෙන් එනවා.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,361
    113
    ඉන්දියාව රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉල්ලුම් කිරීම අවලංගු නොකිරීම හේතුවෙන් ඇමරිකාව ඉන්දියාවටත් සම්බාධක දාන්න යන කථාවක් අද සවස ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා.

    එහෙම සම්බාධක දැම්මොත් නම් මොනවයින් මොනවා වෙයිද?

    මේ කියන කථාව ඇත්තක්ද?
    Copied partly from another of my posts.... FYI.

    "But the US was talking about placing sanctions to India. Turkey is already in trouble too. It's under the CAATSA law which I believe is a US domestic law that leads to sanctions on any country that has significant transactions with Iran, North Korea or Russia. in dealing with weapons & military hardware. It's specifically not related to this war."
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Ov. Un air force eka ehema sahenna aduven use kare.

    ඇමෙරිකන්කාරයෝ කොහෙද බිට්ටොත් බලු නැට්ට වගේ පිටිපස්සෙන් එනවා.
    Nathuva bane.. amerikan karayo nathi unoth Russian un oya dupatha hoya ganna nathi venna kelinava 😂
    ------ Post added on Mar 6, 2022 at 1:23 PM