okath canon da nikon da wage prashnayak....ඒක තමා බන් මම කියල තියෙන්නෙ. මිනිහෙක්ට දෙයක් පුරුදු උනාම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. දැන් නාකි මයිනටයි, එයාගෙ පවුලටයි හොරාකෑම අතාරින්න බෑ වගේ තමා
ඔයා google pay එකට පුරුදු වෙලා ඉවරයි
Gboard එකට පුරුදු වෙලා ඉවරයි
බැක් බට්න් එකට පුරුදු වෙලා ඉවරයි. ඒ ඔක්කොම ඇන්ඩේරායිඩ් හොල්මන්
whatsapp නං ෆේස්බුක් එකේ වැරැද්ද. android වල imo එකත් ඔය වගේ. ඇඟිල්ලක් ගෑවුනත් වීඩියෝ කෝල් යනව
dual-window ඇප්ස් තියනව app store එකේ. දාගෙන බැලුවද
ඕව ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් හොල්මන් බන්. කලින් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපුවාම එන ප්‍රශ්ණ. ෆෝන් එක අල්ලගත්තම ඇඟිල්ල සෙට් වෙන්නෙ මැදට. මුලු ස්ක්‍රීන් එක පුරාම ඇඟිල්ල යවන්න පුලුවන් එකාට උඩ තියන ios බැක් බට්න් එක ඔබන එක හරි අමාරු වෙලා ස්ක්‍රීන් එකටත් පහලින් තියන android බැක් බට්න් එක ඔබන එක ලේසි වෙන්නෙ ඒකයි.
ෆ්‍රීඩම් එක ගැන මගේ අදහස නං ඇන්ඩ්‍රොයිඩ් open source නිසා ඒක වෙනස් කරගෙන ඕනෙ මගුලක් කරන්න පුලුවන් එක විතරයි.
------ Post added on Mar 7, 2022 at 1:49 PM
mata apple hoda... thawa kenekta android hodaa, wena kenekata apple hodaa... ubtath apple hodaa.
okkoma e e kenage perspection matha thamaaa....
