android වල ඉදලා iporn වලට ගිය උන් එන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක තමා බන් මම කියල තියෙන්නෙ. මිනිහෙක්ට දෙයක් පුරුදු උනාම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. දැන් නාකි මයිනටයි, එයාගෙ පවුලටයි හොරාකෑම අතාරින්න බෑ වගේ තමා

    ඔයා google pay එකට පුරුදු වෙලා ඉවරයි
    Gboard එකට පුරුදු වෙලා ඉවරයි
    බැක් බට්න් එකට පුරුදු වෙලා ඉවරයි. ඒ ඔක්කොම ඇන්ඩේ‍රායිඩ් හොල්මන්
    whatsapp නං ෆේස්බුක් එකේ වැරැද්ද. android වල imo එකත් ඔය වගේ. ඇඟිල්ලක් ගෑවුනත් වීඩියෝ කෝල් යනව
    dual-window ඇප්ස් තියනව app store එකේ. දාගෙන බැලුවද

    ඕව ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් හොල්මන් බන්. කලින් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපුවාම එන ප්‍රශ්ණ. ෆෝන් එක අල්ලගත්තම ඇඟිල්ල සෙට් වෙන්නෙ මැදට. මුලු ස්ක්‍රීන් එක පුරාම ඇඟිල්ල යවන්න පුලුවන් එකාට උඩ තියන ios බැක් බට්න් එක ඔබන එක හරි අමාරු වෙලා ස්ක්‍රීන් එකටත් පහලින් තියන android බැක් බට්න් එක ඔබන එක ලේසි වෙන්නෙ ඒකයි.

    ෆ්‍රීඩම් එක ගැන මගේ අදහස නං ඇන්ඩ්‍රොයිඩ් open source නිසා ඒක වෙනස් කරගෙන ඕනෙ මගුලක් කරන්න පුලුවන් එක විතරයි.
    ------ Post added on Mar 7, 2022 at 1:49 PM
    okath canon da nikon da wage prashnayak....
    mata apple hoda... thawa kenekta android hodaa, wena kenekata apple hodaa... ubtath apple hodaa.
    okkoma e e kenage perspection matha thamaaa....
     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uba ehenam hariyata android use karala na :baffled: :baffled:
    මෙහෙමයි බන් මට නිතරම phone දෙකක් තිබ්බ.ජොබ් එකේ හැටියට වැඩ කරන තැනින් එකක් හම්බෙනවා…ඒ හින්ද හැමදාම ජාති දෙකෙන් දෙකක් තියනවා….ඔය දෙක එකට පාවිච්චි කරද්දී හිතෙන දේ තමයි කිව්වේ. iphone ලඟින් ගෑවිලාවත් android (Samsung)යන්නේ නෑ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි බන් මට නිතරම phone දෙකක් තිබ්බ.ජොබ් එකේ හැටියට වැඩ කරන තැනින් එකක් හම්බෙනවා…ඒ හින්ද හැමදාම ජාති දෙකෙන් දෙකක් තියනවා….ඔය දෙක එකට පාවිච්චි කරද්දී හිතෙන දේ තමයි කිව්වේ. iphone ලඟින් ගෑවිලාවත් android යන්නේ නෑ.
    උබලා ඩිවයිස් දෙකේම පේන විදිහ බලනවා ද කොමෙන්ට් මඩ එහෙම දාලා ...?
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    okath canon da nikon da wage prashnayak....
    mata apple hoda... thawa kenekta android hodaa, wena kenekata apple hodaa... ubtath apple hodaa.
    okkoma e e kenage perspection matha thamaaa....
    ඇත්ත බන්. අපේ අයගෙ නොදන්න යකාට වඩා දන්න යකා හොඳා, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසි වගේ අඩියක් ඉස්සරහට තියල බලන්න බය සාම්ප්‍රදායික ගොම් පාට් ටිකක් තියන හින්ද කිව්වෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩේ වෙනව නම් ඇප් එකෙ ඇඩ් සීයක් තිබ්බත් මොකද.ඩේටා ඕෆ් කරලා පාවිච්චි කරන එකනේ තියෙන්නෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්ත බන්. අපේ අයගෙ නොදන්න යකාට වඩා දන්න යකා හොඳා, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසි වගේ අඩියක් ඉස්සරහට තියල බලන්න බය සාම්ප්‍රදායික ගොම් පාට් ටිකක් තියන හින්ද කිව්වෙ.
    වෙන්න ඇති ඔක්කොම එක එක කෙනේගේ අවශ්‍යතාවන් මත තමා.... අනික ඇපල් වල මිල අසාමාන්‍ය ලෙස වැඩි වීමත් අපි වගේ රටවල් වල අකමැති වීමට හේතුවක්... මිදී තිත්තයි කියන්නේ ලොජික් එකක් නේ.... ඇත්තටම ඇපල් ෆෝන් එකක් කියන්නේ දැන් ලක්ෂ දෙකක් වත් ඕනා අඩුම .... ඕක කීයෙන් කී දෙනාටද ගන්න පුළුවන් කරදරයක් සාක්කුවට බරක් නොවී.... හැබැයි ඕකෙන් 3 න් එකකට වගේ ANDORID NOVA WAGE හොද එකක් ගන්න පුළුවන්

    මට නම් තිබ්බ හොදම් OS එක Symbian OS එක. ඉස්සර නොකියා වල ආවේ... android / ඇපල් දෙකේ එතකුවක් වගේ. හරියට පාවිච්චි කරන කෙනෙකුට lag නැතිව, ස්ලෝව් වෙන්නේ නැතිව දුවන්න පුළුවන්. ඉස්සර android වල ram 1GB තිබ්බත් වීඩියෝ ප්ලේ වෙනකොට හිරවෙනවා. ඇපල් වලත් සමහර තැන් වල හිරවෙනවා (3g උනත්) හැබැයි නොකියා අර android එකෙන් 6න් 1ක වගේ පොඩි ram එකකින් 720p ත් ප්ලේ උනා lag නැතිව. rendering සුපිරියට තිබ්බා. podi podi app kaalith diwwaa. eth graphical paththa weak...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඇත්ත බන්. අපේ අයගෙ නොදන්න යකාට වඩා දන්න යකා හොඳා, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසි වගේ අඩියක් ඉස්සරහට තියල බලන්න බය සාම්ප්‍රදායික ගොම් පාට් ටිකක් තියන හින්ද කිව්වෙ.
    මචං මටනං බඩුවක් අලුතෙන් ගත්තහම ලොකු ආතල් එකක් නැහැ .
    ඒත් එකෙන් වැඩ ගන්නකොට, පට්ටගහනකොට, මගේ life එකට පහසුවක් වෙද්දී මාරම satisfaction එකක් එනවා .
    Apple වල multitasking හරියට නැති එක ලොකු අව්ලක් .
    ඉස්සර නොකිය වල symbian os එකෙත් ඕක මරුවටම කරන්න පුළුවන් .
    මම ඉස්සර nokia 6600 එකේ සින්දු background එකේ play වෙන්න දාල game ගහනවා .
    android වල සරලව කරගන්න පුළුවන් දේවල් වලට වටේ යන්න උනාම එපා වෙනවනේ බං .
    ඔය social media විතරක් පාවිච්චි කරන කෙල්ලෙක්ට, business කරන කෙනෙක්ට mail එකක් check කරගන්න call එකක් ගන්න වගේ apple හොදයි .
    එහෙම නැත්තන් android වලට යන එක තමයි හොදම දේ .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,169
    113
    ෆ්‍රීඩම් එක ගැන මගේ අදහස නං ඇන්ඩ්‍රොයිඩ් open source නිසා ඒක වෙනස් කරගෙන ඕනෙ මගුලක් කරන්න පුලුවන් එක විතරයි.
    ------ Post added on Mar 7, 2022 at 1:49 PM
    Freedom කියන්නෙ ඉතින් චාජර් එක නෑ වගේ Profit Oriented Trend ගෙනල්ල මාකට් එකම අවුල් කරනව. Trending යවන්නත iSheep ල ඉන්නවනෙ. Modernday dictatorship.
     
    • Like
    Reactions: kevin_levin

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම ios ඉඳන් Android 11 (Galaxy Note 10) අවා, ඊට පස්සේ iphone 12 එකකට යන්න උනා.
    මට නම් Android 11 සහ ios 15.3 වල ලොකු වෙනසක් නැ. Galaxy note 10 එකේ සහා iphone 12 එකේ performance වල ලොකු වෙනසක් නැ.

    ios වල නැති දේවල්, මේවා නැති එකේ පාඩුව ගොඩක් දැනෙනවා

    1. ලොකුවටම දැනෙන දේ තමා file management. Android 11 වල ඕනෙම file එකක් phone එකේ තියා ගන්න පුළුවන්. Emails වලදි phone memory එකේ තියෙන file ලේසියෙන් attach කරන්න පුළුවන්. ආයේ ඕනෙම කුණු ගොඩක් download කරන්න පුළුවන්, videos, mp3, torrent ඇතුළුව

    2. WIFI direct, මම wifi direct use කලා LG tv එකත් එකක්ක, එක නැති උනා

    3. Finger print unlock (iphone 12 එකේ face id හොඳයි, එත් mask එක දාගෙන ඉන්නකොට එක වැඩ නැ, ios 15.4 එකේදී face id with mask එනව හබැයි iphone 12 ඉඳන් උඩට, iphone 11 එකේ ඔය ප්‍රශ්නේ තියේවි)

    4. Play store එකේ නැති apps side load කිරීම

    5. Phone eka usb storege එකක් විදිහට use කිරීම

    6. Bixby routings use කරලා මම ගොඩක් automation task කරගත්ත ඒවා නැති උනා, office එකට ගියාම phone silent wenna, office එකේ location එකෙන් එලියට ගියහම silent off වෙන්න, මේ වගේ තව ගොඩක් දේවල්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    android වල ඉඳල අයිපෝන් වලට ගිය පරයො ඉන්නවනම් උන්ව එලියට ඇදල දාල හම ගහන්න ඕන.

    මේ සිංහල බෞද්ද රටේ එහෙම කරන්න උන්ට අවසර කොහෙන්ද යකෝ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචං මටනං බඩුවක් අලුතෙන් ගත්තහම ලොකු ආතල් එකක් නැහැ .
    ඒත් එකෙන් වැඩ ගන්නකොට, පට්ටගහනකොට, මගේ life එකට පහසුවක් වෙද්දී මාරම satisfaction එකක් එනවා .
    Apple වල multitasking හරියට නැති එක ලොකු අව්ලක් .
    ඉස්සර නොකිය වල symbian os එකෙත් ඕක මරුවටම කරන්න පුළුවන් .
    මම ඉස්සර nokia 6600 එකේ සින්දු background එකේ play වෙන්න දාල game ගහනවා .
    android වල සරලව කරගන්න පුළුවන් දේවල් වලට වටේ යන්න උනාම එපා වෙනවනේ බං .
    ඔය social media විතරක් පාවිච්චි කරන කෙල්ලෙක්ට, business කරන කෙනෙක්ට mail එකක් check කරගන්න call එකක් ගන්න වගේ apple හොදයි .
    එහෙම නැත්තන් android වලට යන එක තමයි හොදම දේ .
    එහෙම ලොකුවට වටේ යන්න දෙයක් නෑනෙ බන්. දැන් අර බැක් බට්න් එක ගත්තත් ෆෝන් එක අතේ තියාගත්තම බැක් බට්න් එක උඩ තිබ්බත් යට තිබ්බත් එකම දුරනෙ. හැබැයි ඇන්ඩේ‍රායිඩ් වලට හුරු වෙච්ච කෙනෙක්ට අර යට තියන බැක් බට්න් එකේ ඉදන් උඩට යන එක ලොකු දුරක් වටේ යනව වගේ දැනෙනව.

    Multitasking කිව්වෙ split screen ද? ඒකත් මචන් නිකමට උඩ youtube දාගෙන යට එලකිරිය දාගෙන කොමෙන්ට් එකක් ලියන්න ඉඩතියනවද බලපන්කො. පොඩි screen බෙදනඑක ඇත්තටම තේරුමක් නෑනෙ. Iphone එකක සින්දුවක් දාගෙන වැඩ කරන්න බැරිකමක් නෑනෙ. (මගේ අදහස මම කිව්වෙ)

    තව අර නොකියා 6600 නම් ඔය සීන් එක බග් එකක් වෙන්න ඕනෙ. ඔය කාලෙ සොෆ්ට්වෙයා සවුන්ඩ් මික්සර් එහෙම හදල තියෙන්න නැතුව ඇති. ඔක්කොම ඇප්ස්වල සවුන්ඩ් එක ලයින් එකට දීල amplify කරල ගන්නව ඇති. Player එක හරියට close උනේ නැති උනාම ඒක දිගටම වැඩ. පාවිච්චි කරන කෙනාට multitasking වගේ පේනවා.

    අන්තිම කතාවටනං එකඟයි මචන්. ඕනෙ එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව හදල තියෙනව. ඇන්ඩේ‍රයිඩ් වලට හුරුවෙච්ච කෙනෙක් මේකකට ආවම තමයි අවුල් යන්නෙ.

    Freedom කියන්නෙ ඉතින් චාජර් එක නෑ වගේ Profit Oriented Trend ගෙනල්ල මාකට් එකම අවුල් කරනව. Trending යවන්නත iSheep ල ඉන්නවනෙ. Modernday dictatorship.
    මම හිතුවෙ මේ os එකේ freedom එකක් ගැන කතා කරනව කියල. ඔන්න බලපන්කෝ ලඟදිම android market එකටත් ඔය සන්තෑසියම වෙනව.
    ------ Post added on Mar 7, 2022 at 3:05 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම ලොකුවට වටේ යන්න දෙයක් නෑනෙ බන්. දැන් අර බැක් බට්න් එක ගත්තත් ෆෝන් එක අතේ තියාගත්තම බැක් බට්න් එක උඩ තිබ්බත් යට තිබ්බත් එකම දුරනෙ. හැබැයි ඇන්ඩේ‍රායිඩ් වලට හුරු වෙච්ච කෙනෙක්ට අර යට තියන බැක් බට්න් එකේ ඉදන් උඩට යන එක ලොකු දුරක් වටේ යනව වගේ දැනෙනව.

    Multitasking කිව්වෙ split screen ද? ඒකත් මචන් නිකමට උඩ youtube දාගෙන යට එලකිරිය දාගෙන කොමෙන්ට් එකක් ලියන්න ඉඩතියනවද බලපන්කො. පොඩි screen බෙදනඑක ඇත්තටම තේරුමක් නෑනෙ. Iphone එකක සින්දුවක් දාගෙන වැඩ කරන්න බැරිකමක් නෑනෙ. (මගේ අදහස මම කිව්වෙ)

    තව අර නොකියා 6600 නම් ඔය සීන් එක බග් එකක් වෙන්න ඕනෙ. ඔය කාලෙ සොෆ්ට්වෙයා සවුන්ඩ් මික්සර් එහෙම හදල තියෙන්න නැතුව ඇති. ඔක්කොම ඇප්ස්වල සවුන්ඩ් එක ලයින් එකට දීල amplify කරල ගන්නව ඇති. Player එක හරියට close උනේ නැති උනාම ඒක දිගටම වැඩ. පාවිච්චි කරන කෙනාට multitasking වගේ පේනවා.

    අන්තිම කතාවටනං එකඟයි මචන්. ඕනෙ එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව හදල තියෙනව. ඇන්ඩේ‍රයිඩ් වලට හුරුවෙච්ච කෙනෙක් මේකකට ආවම තමයි අවුල් යන්නෙ.

    මම හිතුවෙ මේ os එකේ freedom එකක් ගැන කතා කරනව කියල. ඔන්න බලපන්කෝ ලඟදිම android market එකටත් ඔය සන්තෑසියම වෙනව.
    ------ Post added on Mar 7, 2022 at 3:05 PM
    කලේ කොහොමද කියලා නම් කියන්න දන්නේ නෑ. නමුත් සිම්බියන් වල තිබ්බා බේස්, ත්රිබල් වෙනස් කරන්න ඇප් එකෙන්. තව සින්දුවක් අහන ගමන් වෙන වැඩක් කරන එක එකේ තිබ්බ ෆීචර් එකක් මිස ලියපු අත්වැරැද්දක් නෙමේ. එහෙම බැලුවොත් android ඇත්තටම වැඩක් නෑ. ඒවා ඒ කාලේ මැජික් ම තමා. දැනුත් එක අත්වැරැද්දක් ලෙස දකිනවා නම් ඇත්තටම එක මාරයි තමා අවුරුදු 10කත පස්සෙත්.

    වීඩියෝ ප්ලේයර් එකක් මෙගා බයිට් එකක් වත් උනේ නෑ ඇප් එකක්. බොහොමයක් ඇප් සයිස් එක මෙගාබයිට් 5ක් උනෙත් නෑ....
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    ඒක තමා බන් මම කියල තියෙන්නෙ. මිනිහෙක්ට දෙයක් පුරුදු උනාම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. දැන් නාකි මයිනටයි, එයාගෙ පවුලටයි හොරාකෑම අතාරින්න බෑ වගේ තමා

    ඔයා google pay එකට පුරුදු වෙලා ඉවරයි
    Gboard එකට පුරුදු වෙලා ඉවරයි
    බැක් බට්න් එකට පුරුදු වෙලා ඉවරයි. ඒ ඔක්කොම ඇන්ඩේ‍රායිඩ් හොල්මන්
    whatsapp නං ෆේස්බුක් එකේ වැරැද්ද. android වල imo එකත් ඔය වගේ. ඇඟිල්ලක් ගෑවුනත් වීඩියෝ කෝල් යනව
    dual-window ඇප්ස් තියනව app store එකේ. දාගෙන බැලුවද

    ඕව ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් හොල්මන් බන්. කලින් ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපුවාම එන ප්‍රශ්ණ. ෆෝන් එක අල්ලගත්තම ඇඟිල්ල සෙට් වෙන්නෙ මැදට. මුලු ස්ක්‍රීන් එක පුරාම ඇඟිල්ල යවන්න පුලුවන් එකාට උඩ තියන ios බැක් බට්න් එක ඔබන එක හරි අමාරු වෙලා ස්ක්‍රීන් එකටත් පහලින් තියන android බැක් බට්න් එක ඔබන එක ලේසි වෙන්නෙ ඒකයි.

    ෆ්‍රීඩම් එක ගැන මගේ අදහස නං ඇන්ඩ්‍රොයිඩ් open source නිසා ඒක වෙනස් කරගෙන ඕනෙ මගුලක් කරන්න පුලුවන් එක විතරයි.
    ------ Post added on Mar 7, 2022 at 1:49 PM
    Gestures apu kale idan edge swipe to right or left eken back wenawa. patta easy udata gihin back karanawata wada.

    එහෙම ලොකුවට වටේ යන්න දෙයක් නෑනෙ බන්. දැන් අර බැක් බට්න් එක ගත්තත් ෆෝන් එක අතේ තියාගත්තම බැක් බට්න් එක උඩ තිබ්බත් යට තිබ්බත් එකම දුරනෙ. හැබැයි ඇන්ඩේ‍රායිඩ් වලට හුරු වෙච්ච කෙනෙක්ට අර යට තියන බැක් බට්න් එකේ ඉදන් උඩට යන එක ලොකු දුරක් වටේ යනව වගේ දැනෙනව.

    Multitasking කිව්වෙ split screen ද? ඒකත් මචන් නිකමට උඩ youtube දාගෙන යට එලකිරිය දාගෙන කොමෙන්ට් එකක් ලියන්න ඉඩතියනවද බලපන්කො. පොඩි screen බෙදනඑක ඇත්තටම තේරුමක් නෑනෙ. Iphone එකක සින්දුවක් දාගෙන වැඩ කරන්න බැරිකමක් නෑනෙ. (මගේ අදහස මම කිව්වෙ)

    තව අර නොකියා 6600 නම් ඔය සීන් එක බග් එකක් වෙන්න ඕනෙ. ඔය කාලෙ සොෆ්ට්වෙයා සවුන්ඩ් මික්සර් එහෙම හදල තියෙන්න නැතුව ඇති. ඔක්කොම ඇප්ස්වල සවුන්ඩ් එක ලයින් එකට දීල amplify කරල ගන්නව ඇති. Player එක හරියට close උනේ නැති උනාම ඒක දිගටම වැඩ. පාවිච්චි කරන කෙනාට multitasking වගේ පේනවා.

    අන්තිම කතාවටනං එකඟයි මචන්. ඕනෙ එකෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව හදල තියෙනව. ඇන්ඩේ‍රයිඩ් වලට හුරුවෙච්ච කෙනෙක් මේකකට ආවම තමයි අවුල් යන්නෙ.

    මම හිතුවෙ මේ os එකේ freedom එකක් ගැන කතා කරනව කියල. ඔන්න බලපන්කෝ ලඟදිම android market එකටත් ඔය සන්තෑසියම වෙනව.
    ------ Post added on Mar 7, 2022 at 3:05 PM
    Multitasking kiyanne split screen ma nemei machan. man uda kalin post ekkath meka demma. Ex. Instagram ekata photo ekak upload wenna daala wena app ekak open karoth ara upload wena task eka pause wenawa. aaya instagram open unaama thamaa upload eka resume wenne. oka udaharanayak witharai. ehema godak tynawa ithin.
    ------ Post added on Mar 7, 2022 at 3:21 PM