Pork Curry + Pol Roti

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    අයි බන් social media වල, depression කියල කියන එවුන් ඔක්කොම attention එක ගන්න එහෙම කරන්නෙ කියල සෑහෙන memes/posts වැටුනෙ. ඇත්තටම ඒක ලෙඩක් විදිහට තියන එවුන් කොච්චර ඉන්නවද..
    Ow eka aththa

    Meka wena scene ekakne…oya rachana liyana ungen 90% wath vegan wenna ba…wena arrears ekak tiyenne..

    Otara nan vegan lu..habai leather products wikka shop eke 😋

    ඕක එච්චර සීරියස් ගන්න දෙයක් නෙවෙයි.

    ඒත් අලිය පව් කියපු ගමන් සමහරු ට්‍රිප් වෙනව 🤭
    Serious nattan bayyo wage rachana liyaida? 🤔
    ------ Post added on Mar 8, 2022 at 12:39 PM

    ලංකාවේ අලි ටිකක් පෙරහැරක යද්දි තමයි උන්ට අමාරුව
    අර එංගලන්තේ මහ රිලවිගේ guard එක යන්නේ අශ්වයොන්ගේ පිටේ:growl:
    Meheth yanewa.. dakela nadde?
    ------ Post added on Mar 8, 2022 at 12:41 PM
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Sen-lu

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Serious nattan bayyo wage rachana liyaida? 🤔
    අලිය පව් නැද්ද? කැලේට වෙලා නිදහසේ අලි බඩුවක් ගහල කොල අත්තක් කඩාගෙන හිටපු එකාව දම්වැල් දාල ගැටගහල හෙන්ඩුවෙන් ඇන ඇන යන එක බුද්ධාගමට අනුව කියන්න බලන්න
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    සල්ලි තියන ගෙවල් වල වලව් වළ නම් ඉඳල තියනව. ඒකත් සල්ලි තියනවනම් තමයි. හැම ගෙදරකම Labradore ල නෑනෙ. ඒ වගේ තමයි.

    එහෙනම් ගොඩක් ගෙවල් වල වල් බල්ලෙක් හරි ඉන්නවනේ... ඒ වගේ ගොඩක් ගෙවල් වල් අලියො ඉන්නවද? 🤔
     
    • Haha
    Reactions: SLK_sri

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,691
    1
    8,846
    113
    මම මස් කනවා.ඒක වැරදි බව පිලිගන්නවා.
    අලිය පෙරහැරේ ගෙනියන එක/හීලෑ කරන එකත් වැරදි බව පිලිගන්නවා.
    මස් කන්න සත්තු මරන නිසා පෙරහැරේ අරන් ගියාට/ජීවිත කාලෙම හිරකරගෙන හිටියට කමක් නෑ කියල නම් කියන් නෑ.
    Whataboutism කියන්නෙ දෙයක් සාධාරණීකරණය කරන්න හොඳ තියරියක් නෙවෙයි.
    ඊට වඩා වැරැද්දක් බව දැනගෙන ඒක පිලිගන්න ගමන් ඒ වැරැද්ද කරන එක හොඳයි.
    හැබැයි ඉතින් මස් කන්න සත්තු මරන එකයි අත්තානං උපමංකත්වා නහන්‍යෙ න ඝාතයේ කියල කියපු ආගමික නායකයෙක්ගෙ ආගමක උත්සවයක් වෙනුවෙන් සත්ව හිංසනය කරන එකයි සංසන්දනය කරන්නත් බෑ කොහොමටවත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,587
    1
    99,792
    113
    33
    Kalutara
    XSchIJ2.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    අලිය පව් නැද්ද? කැලේට වෙලා නිදහසේ අලි බඩුවක් ගහල කොල අත්තක් කඩාගෙන හිටපු එකාව දම්වැල් දාල ගැටගහල හෙන්ඩුවෙන් ඇන ඇන යන එක බුද්ධාගමට අනුව කියන්න බලන්න
    @Sathira529

    Aniwaren paw… e wagema wena benefits tiyenewa domesticate kerana ekenuth….ex: wal ballek pare nikan jeewath wenewa vs ballekwa gedaraka cage kerela hadenewa wage….

    Anyway the point of the post is to point out the blatant hypocrisy of these rachana people.

    If all these people are vegan and not using any animal related products, then they have a right to protest and no one can say shit about them. But if not, they are gonna be called out.

    They should also actively protest against any form of animal slaughter.
     
    • Like
    Reactions: Registext

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    ඒක ඇත්ත. ඒත් බොරුවට හරි ඇත්තට හරි කියන කතාව හරිනන් ඒක කියන එකාව bully කරල වැඩක් තියනවද?

    කලින් depression කියන එකත් විහිලුවට ගත්තෙ... :(
    මන් නම් කියන්නේ කව්රු හරි කාට හරි උදව්වක් කරනවානම් එක අගය කරන්න ඕන.මස් කෑවට කමක් නැ අඩුම ගානේ ගෙදර බල්ලා පුසට හරි ආදරෙන් සලකනවානම්.මොකද එහෙමවත් කරන්නේ නැති අය ඉන්නවා.ඔටාර කරන දේ හරි වැරැද්දක් හරි දකින්නේ නැ මන් නම්.අඩුම ගානේ ඒ ගැනි බල්ලෝ ගැන හරි බලනවනේ.
    දැන් ඔය අලියා කැලේ ඉදියනම් ඔච්චර කල් ජිවත් වෙන්නේ නැ,මරලා දළ අරගෙන මෙලහකට.දන්වැල් දාල ගටගහල ටියෙනවට මන් කැමති නේ,මන් අපේ බල්ලව උනත් පුළුවන් හැම වෙලාවකම ලිහලා තියනවා.
    අපෙ මිනිස්සු බොරුවට වාද කර කර ඉන්නවා, ඇත්තට වැඩක් කරන්නේ නැ.තව දෙයක් කරඩුව ගෙනිච්ච නිසා තමයි මිනිස්සු උනත් ඔය සතාට ඔච්චර ආදරේ,එක බොරු ආදරයක්
     
    • Like
    Reactions: CuriousSoul

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    ධර්මයට පටහැනි වෙන දෙයක් ඒකෙම උත්සවයකට දායක කර ගන්න එකේ අවුලක් නෙවෙයිද එතකොට? හරියට තුන්වෙනි සිල්පදේ සමාදන් වෙච්ච රජ්ජුරුවො ගිහින් අන්තඃපුරේ උන් එක්ක නිදි වැදුනට එක අවුලක් නෑ වගෙ එකක් නෙමේද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,487
    1
    14,563
    113
    එහෙනම් ගොඩක් ගෙවල් වල වල් බල්ලෙක් හරි ඉන්නවනේ... ඒ වගේ ගොඩක් ගෙවල් වල් අලියො ඉන්නවද? 🤔
    මී හරකත් Domestic. ගොඩක් ගෙවල් වල මී හරක් නෑනෙ. Purpose එක අනුවයි සත්තු හීලෑ කලේ. බල්ල සර්ව භක්ෂක ඉක්මනට Breed කරන සතෙක්. ගොඩක් ගෙවල් වල බල්ලො හදන Purpose එකට බල්ලො හදන්නෙ නෑ. පව් කියල කන්න දෙනව ඇරෙන්න.

    ගොවිතැන් කරන්න මී හරක යුද්ද කරන්න අශ්වය. කොට අදින්න අලිය. (දැන් නම්පෙරහැරේ යන්න සෆාරි යන්න විතරයි). ඒක සහජීවී සම්බන්ධයක්. අලියට මිනිහට දෙන්නටම වාසියි.

    අදකාලෙ අස්වරේස් යන එක OK පෙරහැරේ යන එක පව්. තනිකරම ආගමික සංස්කෘතික ඇරියස් එකක්. සත්ව කරුණාව උඩින් තියන වෙස්මූනක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    @Sathira529

    Aniwaren paw… e wagema wena benefits tiyenewa domesticate kerana ekenuth….ex: wal ballek pare nikan jeewath wenewa vs ballekwa gedaraka cage kerela hadenewa wage….

    Anyway the point of the post is to point out the blatant hypocrisy of these rachana people.

    If all these people are vegan and not using any animal related products, then they have a right to protest and no one can say shit about them. But if not, they are gonna be called out.

    They should also actively protest against any form of animal slaughter.

    saththunta love karanna vegan wenna onema na.. especially lankawe vegan wenawa kiyanne hari amarui.. kaleka gihin thaniyama jiwath wenawanam onna vegan wenna puluwan... ehemai kiyala saththu mara mara dadamas kanna oneth na.. thibboth kawa naththam na..

    anith un kochchara talks dunnath aliya kiyanne domesticated sathek nemei.. un dawasata awidinna one kilometer bara gaanak.. mehema haduwama ehema awidinna bene.. anika unwa podi saththu wage control karannath ba hendu and chains nathuwa..

    මී හරකත් Domestic. ගොඩක් ගෙවල් වල මී හරක් නෑනෙ. Purpose එක අනුවයි සත්තු හීලෑ කලේ. බල්ල සර්ව භක්ෂක ඉක්මනට Breed කරන සතෙක්. ගොඩක් ගෙවල් වල බල්ලො හදන Purpose එකට බල්ලො හදන්නෙ නෑ. පව් කියල කන්න දෙනව ඇරෙන්න.

    ගොවිතැන් කරන්න මී හරක යුද්ද කරන්න අශ්වය. කොට අදින්න අලිය. (දැන් නම්පෙරහැරේ යන්න සෆාරි යන්න විතරයි). ඒක සහජීවී සම්බන්ධයක්. අලියට මිනිහට දෙන්නටම වාසියි.

    mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi? 🤔 kanna hamba wena ekada? 🤔

    අදකාලෙ අස්වරේස් යන එක OK පෙරහැරේ යන එක පව්. තනිකරම ආගමික සංස්කෘතික ඇරියස් එකක්. සත්ව කරුණාව උඩින් තියන වෙස්මූනක්.

    kawada OK kiwwe :lol: ubalama kiyala ubalama baninawa :lol:
    ------ Post added on Mar 8, 2022 at 1:21 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    Why should they do that? Pigs and cows are domesticated animals which are bread for meat, whereas Elephants are not domesticated animals.

    saththunta love karanna vegan wenna onema na.. especially lankawe vegan wenawa kiyanne hari amarui.. kaleka gihin thaniyama jiwath wenawanam onna vegan wenna puluwan... ehemai kiyala saththu mara mara dadamas kanna oneth na.. thibboth kawa naththam na..

    anith un kochchara talks dunnath aliya kiyanne domesticated sathek nemei.. un dawasata awidinna one kilometer bara gaanak.. mehema haduwama ehema awidinna bene.. anika unwa podi saththu wage control karannath ba hendu and chains nathuwa..

    mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi? 🤔 kanna hamba wena ekada? 🤔

    kawada OK kiwwe :lol: ubalama kiyala ubalama baninawa :lol:
    ------ Post added on Mar 8, 2022 at 1:21 PM
    Just google “When were elephants first domesticated”
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,691
    1
    8,846
    113
    Just google “When were elephants first domesticated”
    මචං අලි ඩොමෙස්ටිකේට් කරන්න අරන් හුඟක් කල් උනාට පන්සල් වල ඉන්නෙ එහෙම අලි නෙවෙයි.කැලෙන් අල්ලන් ආපු බලෙන් හීලෑ කරපු අලි.හිතපන්කෝ රාජගෙ අම්ම තාත්ත සීය ආච්චි පරම්පරා හතක් යනකම් ඔක්කොම ගෙවල් වල හැදුන සත්තු කියලා. එහෙනම් එයාට කැලේ නැති එක ගැන නුහුරක් දැනෙන් නෑ. ඒත් රාජා එහෙම සතෙක් නෙවෙයි.කැලේ ඉන්න රංචුවකින් අල්ලන් ආව සතෙක්.එයාට ජීවිත කාලෙම ඒ නුහුරු බව දැනෙනවා.ඒකයි ලෙහල තියන්න බැරි.මොකද අලි කියන්නෙ සෑහෙන්න ඇවිදින සත්තු.දවසකට කිලෝමීටර් ගානක් ඇවිදිනවා.ඉතින් ඒ දේවල් නැති උනාම එයාට ඒක දැනෙනවා.ඒ නුහුරු බව නැති වෙන්න පරම්පරා හතක් යනවලු.දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලො ගත්තත් පාරෙ ඉන්න බල්ලො ගත්තත් එයාල පරම්පරා ගානක් තිස්සෙ මිනිස්සු ඇසුරෙ ඉන්න සත්තු.එයාලට ඒ නුහුර දැනෙන් නෑ ඒ නිසා.ගෙවල් වල හැදුවට අලි බ්‍රීඩ් කරන්නෙ නෑනෙ ගෙවල් වල.කැලෙන් අල්ලන් ඇවිල්ල හීලෑ කරන එකනෙ කරන්නෙ.එතකොට කොච්චර හොඳට සැලකුවත් ඒක හිංසාවක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Just google “When were elephants first domesticated”
    Contrary to what one may imagine based on their timid nature, antics in circuses, and temples, elephants are not domesticated. Domestication involves the adaptation of a species to humans and its captive environment through genetic changes that occur over generations. A domesticated species is bred in captivity and is different from its wild ancestors so that it is more useful to humans, who control its reproduction, behaviour and food supply. For thousands of years – from Hannibal’s African war elephants to the modern Asian elephants – elephants are not domesticated but are rather just wild individuals whose ‘will’ has been tamed. They remain immune to our domesticating attempts by virtue of their long gestation periods, their low birth rates and their large size and appetite (expensive to maintain for the many generations needed for domestication). And yet historically, the sheer power, size and scale of elephants have made them attractive to humans as an enormous powerhouse waiting to be tamed.

    https://thewire.in/culture/journey-from-the-wild-how-to-break-an-elephant
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113

    mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi? 🤔 kanna hamba wena ekada? 🤔

    ------ Post added on Mar 8, 2022 at 1:21 PM
    yatama link eka balannako mokakda kiyala thiyenne kiyala :P

    View attachment 162967
    Mama genapu argument eketa meka invalid.

    Mama kiyelath na Ali hadena eka animal abuse ekak nemei kiyelath…

    habai kemaththen ho nathiwe pili ganna wenewa ali pawichchi kerela tiyenewa awurudu 1000s ganan wela indan….badu adinne…wars welata.. religious ceremonies welata ( marela mas kanna nemei)

    Marela mas kana eka awlak na.. habai Aliyek wa domesticate kerana eka maha loku waredak kiyela kiyenewanan ehema kiyana eka loku hypocrite kenek kiyena point eka mama kiwwe.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,487
    1
    14,563
    113
    saththunta love karanna vegan wenna onema na.. especially lankawe vegan wenawa kiyanne hari amarui.. kaleka gihin thaniyama jiwath wenawanam onna vegan wenna puluwan... ehemai kiyala saththu mara mara dadamas kanna oneth na.. thibboth kawa naththam na..

    anith un kochchara talks dunnath aliya kiyanne domesticated sathek nemei.. un dawasata awidinna one kilometer bara gaanak.. mehema haduwama ehema awidinna bene.. anika unwa podi saththu wage control karannath ba hendu and chains nathuwa..

    mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi? 🤔 kanna hamba wena ekada? 🤔

    kawada OK kiwwe :lol: ubalama kiyala ubalama baninawa :lol:
    ------ Post added on Mar 8, 2022 at 1:21 PM
    පාර අයිනෙ කම්පම් ගන්නව අන්න සමහර අලි ඇවිදින එක නවත්තල. ඇවිදින එක උන්ට නැතුවම බැරි එකක් නෙමෙයි උන්ට ඕනෙ කන්න 😂