උඹ උනත් කැමති නෑ නේ salary එකෙන් 30% vithara හොරු සෙට් එකකට පුදන්න,එතකොට දෙවියන්ට වගේ සැලකුවා නං රට හදන්න කියල ඩොලර් එවනවද
උණ්ඩියල් කිරිල්ලත් බැංකුවලින් ගෙවන ගානත් අතර දැන් තියෙනවා වගේ discrepancy එකක් තිබ්බ නං කොරෝනා එන්න කලින් වුණත් වෙන්නේ ඕක තමයි.
උන්ගෙ ඇති ඡන්ද යක් නෑ බං, රටේ ඇතු ලෙ හරක් ටික තමයි ඡන්ද දැම්මෙමේ පල දීල තියෙන්නේ රට විරුවෝ අතින් වියදම් කරන් ඇවිත් කරපු පව් තමයි.![]()
ඒ උනාට බහුතරයක් පිට රට ඉන්න උන් මයිනටයි , ස ටයි තමයි සපෝර්ට් කරේ. කොවිඩ් කාලේ උන්ට රාජ්‍ය මට්ටමින් උන කරදර එහෙම අරන් බැලුවොත් අයිති වෙන්නෙත් කාර්මවලට. ටිකට් අරන් ඇවිත් චන්දෙ දැම්ම කියන්නේ ඉතින් ලොකු අමාරුවක් නේ බන්. දැන් හොද ඇති ගොඩක් උන්ට ඒ අමාරුව.උන්ගෙ ඇති ඡන්ද යක් නෑ බං, රටේ ඇතු ලෙ හරක් ටික තමයි ඡන්ද දැම්මෙ
උඹ උනත් කැමති නෑ නේ salary එකෙන් 30% vithara හොරු සෙට් එකකට පුදන්න,

රුපියල් acchu ගහගෙන බාල්දු කරගත්ත ට dollars හොයන උන් පලි ද, උණ්ඩියල් බෝ උනේ ඒක නිසාඉතින් එහෙම කියල මට කෑම, බෙහෙත්, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් ඕන වුණාම බඩ උලාගෙන ඉන්ඩයැ මම.
හොරු ඉන්නවද නැද්ද කියල නෑ, ඩොලර් හම්බ කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් ඔය වගේ උවමනාවලට ඩොලර් විත්ඩ්‍රෝ කළා මිසක් මම කවදාවත් රට වෙනුවෙන් කියල ඩොලර් විත්ඩ්‍රෝ කරල නෑ
දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඒක නෙමෙයි බැංකුව හරහා විත්ඩ්‍රෝ කරනවට වඩා සෑහෙන ගානක් උණ්ඩියල් කළොත් ලැබෙන එක.
නැතුව මේ හොරු එළවන්න කියල කවුරුවත් ඩොලර් හෝල්ඩ් කරගෙන ඉන්නෙ නෑ.
PFCA වලට කෙළෙව්ව එකෙන් නම් බලපෑමක් වුණා තමයි![]()
රුපියල් acchu ගහගෙන බාල්දු කරගත්ත ට dollars හොයන උන් පලි ද, උණ්ඩියල් බෝ උනේ ඒක නිසා