කර්මය

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    Covid කාලේ ලංකා උන් රට ඉන්න උන් ට බලන්ට වගෙ සැලකුවේ, අනිත් කිසිම රටක් ඒ ජරා වැඩේ කලේ නෑ මේ දැන් පළ දීල තියෙන්නෙ දිට්ඨි ධර්ම වේදනී ය කරුමය! උන් දැන් කේන්තියෙන් ඉන්නෙ එකයි dollars එවන් netthe 🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    එතකොට දෙවියන්ට වගේ සැලකුවා නං රට හදන්න කියල ඩොලර් එවනවද :lol:

    උණ්ඩියල් කිරිල්ලත් බැංකුවලින් ගෙවන ගානත් අතර දැන් තියෙනවා වගේ discrepancy එකක් තිබ්බ නං කොරෝනා එන්න කලින් වුණත් වෙන්නේ ඕක තමයි.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    එතකොට දෙවියන්ට වගේ සැලකුවා නං රට හදන්න කියල ඩොලර් එවනවද :lol:

    උණ්ඩියල් කිරිල්ලත් බැංකුවලින් ගෙවන ගානත් අතර දැන් තියෙනවා වගේ discrepancy එකක් තිබ්බ නං කොරෝනා එන්න කලින් වුණත් වෙන්නේ ඕක තමයි.
    උඹ උනත් කැමති නෑ නේ salary එකෙන් 30% vithara හොරු සෙට් එකකට පුදන්න,

    මේ පල දීල තියෙන්නේ රට විරුවෝ අතින් වියදම් කරන් ඇවිත් කරපු පව් තමයි. :baffled:
    උන්ගෙ ඇති ඡන්ද යක් නෑ බං, රටේ ඇතු ලෙ හරක් ටික තමයි ඡන්ද දැම්මෙ
    ------ Post added on Mar 9, 2022 at 6:26 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    උන්ගෙ ඇති ඡන්ද යක් නෑ බං, රටේ ඇතු ලෙ හරක් ටික තමයි ඡන්ද දැම්මෙ
    ඒ උනාට බහුතරයක් පිට රට ඉන්න උන් මයිනටයි , ස ටයි තමයි සපෝර්ට් කරේ. කොවිඩ් කාලේ උන්ට රාජ්‍ය මට්ටමින් උන කරදර එහෙම අරන් බැලුවොත් අයිති වෙන්නෙත් කාර්මවලට. ටිකට් අරන් ඇවිත් චන්දෙ දැම්ම කියන්නේ ඉතින් ලොකු අමාරුවක් නේ බන්. දැන් හොද ඇති ගොඩක් උන්ට ඒ අමාරුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    උඹ උනත් කැමති නෑ නේ salary එකෙන් 30% vithara හොරු සෙට් එකකට පුදන්න,

    ඉතින් එහෙම කියල මට කෑම, බෙහෙත්, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් ඕන වුණාම බඩ උලාගෙන ඉන්ඩයැ මම.

    හොරු ඉන්නවද නැද්ද කියල නෑ, ඩොලර් හම්බ කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් ඔය වගේ උවමනාවලට ඩොලර් විත්ඩ්‍රෝ කළා මිසක් මම කවදාවත් රට වෙනුවෙන් කියල ඩොලර් විත්ඩ්‍රෝ කරල නෑ :lol:

    දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ඒක නෙමෙයි බැංකුව හරහා විත්ඩ්‍රෝ කරනවට වඩා සෑහෙන ගානක් උණ්ඩියල් කළොත් ලැබෙන එක.

    නැතුව මේ හොරු එළවන්න කියල කවුරුවත් ඩොලර් හෝල්ඩ් කරගෙන ඉන්නෙ නෑ.

    PFCA වලට කෙළෙව්ව එකෙන් නම් බලපෑමක් වුණා තමයි :yes:
     
    • Like
    Reactions: raman2

    රුපියල් acchu ගහගෙන බාල්දු කරගත්ත ට dollars හොයන උන් පලි ද, උණ්ඩියල් බෝ උනේ ඒක නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    රුපියල් acchu ගහගෙන බාල්දු කරගත්ත ට dollars හොයන උන් පලි ද, උණ්ඩියල් බෝ උනේ ඒක නිසා

    ඔව් ඒක තමයි හේතුව.

    නැතුව ඔයා කියනවා වගේ "අම්නේ කොම්රෝනා හැම්දෙම්න කම්ලිම් ලම්කාවට එම්න ඉම්හි ඉම්හි" කියල පිටරට වැඩ කරන උන් පාවඩ දාල ලංකාවට වැඩැම්මුවෙ නැති නිසා වෙච්ච දෙයක් නෙමෙයි මේක :LOL:
     
    • Like
    • Haha
    Reactions: BLJboss and raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    rata wiruwo chande depu eka, covid awama bayata lankawata duwan awith bo karapu eka, doller wadi ganata undial karana eka okkoma karanne thamange wasiyata..
    adath ehemai hetath ehemai...
    lankawe account freeze karanakan undial nawaththinne na..