නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති... 😱 😱 😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    272400430_487849492710180_4269222045556612079_n.jpg



    මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.

    අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව ඔහු මෙම අදහස් පළ කර ඇත.

    නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

    -lcn-

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජරාපස්සලා ගෑවුන හැම තැනම වංචාව දූෂණය. එතනින් එහාට මුකුත් නෑ. ඕවා පෙන්නලා බයියෝ ෆෝම් කරලා උන්ගේ හොරකන් වහගන්නවා. බයියෝ ඒවාට කමක් නෑ කියනවා රට දියුණු වෙනවා කියලා. අම්මගේ රෙද්ද
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කවදාවත් වෙන්න බැරි දෙයක් එහම හොරකම් කරන්නේ නේ
    මු අනිවා ජෙප්පෙක් වෙන්න ඇති
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම ගමටම එක කුලුණක් හැදුවොත් තමයි රට දියුණු වෙන්නෙ නේ පොන්ස් @erozan @N A K A M U R A @nicjosh83 :rofl:
    මුන් ටික දැක්කේ නෑ මේ දවස් ටිකේ. තෙල් පෝලිමේද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමෝම කියන්නේ මම කුළුණෙන් කාපු හැටි
    කවුරුත් කියන්නේ නෑ රොකට්ටුවෙන් කාපු හැටි
    රොකට්ටුවෙන් තමා හොදටම කෑවේ 😁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මුන් ටික දැක්කේ නෑ මේ දවස් ටිකේ. තෙල් පෝලිමේද?
    තෙල් පෝලිමේ ඉන්න ගමන් වීවී එකෙන් ආවම මොකද්ද අර්බුදය කියල අහන්නෙ ඕකුන් තමා :lol:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,642
    1,143
    113
    Kottawa
    හැමෝම කියන්නේ මම කුළුණෙන් කාපු හැටි
    කවුරුත් කියන්නේ නෑ රොකට්ටුවෙන් කාපු හැටි
    රොකට්ටුවෙන් තමා හොදටම කෑවේ 😁
    eka thamai ban... maha banku bandumkara wanchawatath wada gahuwe rocket eken...eka ehemmama yata giya... inquiries mokuth na.. mona joke ekakda balapn