ඇතටම උඹලට ලංකාවට වෙලා තියන දේ ගැන දුක නැද්ද මචන්ලා

දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ගලවල ඇත්තටම මිනිස්සු විදිහට මොකද්ද කල යුතුද කියල කියපල්ලකෝ ..

මෙහෙම ගියොත් ඉස්සරහට මොකක් වෙයිද කියපල්ලා අපේ ළමයි ගේ අනාගතේ නේ බන් විනාස වෙන්නේ
කොච්චර ලස්සන රටක්ද බන්

මේ විනාස වෙන්නේ
කොළ නිල් රතු වලින් උත්තර දෙන්නැතුව හිතල මාතල උතරයක් දියල්ල

දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ගලවල ඇත්තටම මිනිස්සු විදිහට මොකද්ද කල යුතුද කියල කියපල්ලකෝ ..

මෙහෙම ගියොත් ඉස්සරහට මොකක් වෙයිද කියපල්ලා අපේ ළමයි ගේ අනාගතේ නේ බන් විනාස වෙන්නේ
කොච්චර ලස්සන රටක්ද බන්

මේ විනාස වෙන්නේ කොළ නිල් රතු වලින් උත්තර දෙන්නැතුව හිතල මාතල උතරයක් දියල්ල