Echchara budget nanathnam RYZEN 3200G ekak Dennam Msg ekak danna Haby 72k wage yanwa Okkoma Used PSU Bnew Casing dala 8GB ram used 500GB HDD dala
Echchara budget nanathnam RYZEN 3200G ekak Dennam Msg ekak danna Haby 72k wage yanwa Okkoma Used PSU Bnew Casing dala 8GB ram used 500GB HDD dala
70ta gaththe 2018 mamaI3 4GB RAM aluthenma singer eke 170i![]()
කලින් කියන්න තිබ්බේ Ryzen 5 1600 එකක් දුන්න 1GB VGA GTX 650 එකක් එක්ක 60ට 500Gb HDD 8GB RAM G9 Casing Used PSUEchchara budget naMn call Kara detun denekta ikman eke ehema tibba ewata. Heta parts Ganna yanawa
Ow used. With SSD witarai wenasa. Mokadda VGA Eka?used ද? මම 2019දී ගත්තේ 25යි used. දැන් පාවිච්චි කරන්නෙත් ඒක. without ssd/hard/monitor
without VGA onboard.Ow used. With SSD witarai wenasa. Mokadda VGA Eka?
පොඩ්ඩක් හෙව්වොත් හම්බෙනවා තාම අඩුවට parts. ඉස්සරහට ගණන් යයි කියලා මේ එකක් යන්තං සෙට් කර ගන්න යන්නේ. core 2 duo එකක් තියෙන්නේ තාමඅනික වෙනම පාර්ට් එක පට්ට ගනන් දැන් A320 Gigabyte බෝඩ් එක අද මම දුන්නේ 14ට මෙහේ ඒක දැන් 18500යි මගෙත් අනිත් බෝඩ් එනකොට17ක් වගෙ වෙනවා ඔය A320 Gigabyte බෝඩ් එකම USD 275 නිසා
කලින් කියන්න තිබ්බේ Ryzen 5 1600 එකක් දුන්න 1GB VGA GTX 650 එකක් එක්ක 60ට 500Gb HDD 8GB RAM G9 Casing Used PSU
------ Post added on Mar 15, 2022 at 9:41 PM
Hmmm. VGA Dan Patta gananwithout VGA onboard.
api tama 1st gen ban3rd gen ekak aran thawa kochchara kal pawichchi karannada bro

Danata ati itin. Passe Ganna balanawa aluth gen ekak3rd gen ekak aran thawa kochchara kal pawichchi karannada bro
Mama 2013 di i5 4GB eka 75ida koheda70ta gaththe 2018 mama
ඒ ආව අලුතනේ. ඒ ගණන් හරි ඒ කාලේ. මම 2012 core2dou එක 41කට වගේ ගත්තේMama 2013 di i5 4GB eka 75ida koheda![]()
Mama ikman eken set Kara gattaikman eka or facebook marketplace eka hoyanna
NO (cONDITIONS ARE APPLY)i5 3rd gen 120ssd 8gb assemble PC එකක් 42,000ට පාඩු ද?