Mass amino හොදයිද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපි අදුරන අවුරුදු 13,14ක පොඩි එකෙක් mass amino කියල ටැබ්ලට් බිලා මාසයක් යන්න කලින් ඇග මහත් වෙල කට් වෙල. කලින් කැහුටුවට හිටියේ. ඒ පොඩි එකාද කියලවත් අදුරගන්න බැරි උනා. රැවුල පවා ඇවිත්. මේ පොඩි වයසෙන් ටැබ්ලට් බිලා මුන්ට මොන මොන ලෙඩ එයිද.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Ubata mass amino koyala u steroid gahala wage
    නැ නැ ඌ පෙන්නුවා ඒ ටැබ්ලට්. සති 3කින් වගෙ සුපිරියටම කට් වෙලා. පොඩි එකෙක් කියල හොයන්න බැ අවුරුදු 35ක විතර ලොකු මිනිහෙක් වගේ 😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපි අදුරන අවුරුදු 13,14ක පොඩි එකෙක් mass amino කියල ටැබ්ලට් බිලා මාසයක් යන්න කලින් ඇග මහත් වෙල කට් වෙල. කලින් කැහුටුවට හිටියේ. ඒ පොඩි එකාද කියලවත් අදුරගන්න බැරි උනා. රැවුල පවා ඇවිත්. මේ පොඩි වයසෙන් ටැබ්ලට් බිලා මුන්ට මොන මොන ලෙඩ එයිද.
    වකුගඩු ලෙෆ්ට්🤭
     
    • Like
    Reactions: nethumshan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Balagena owage Lipds tibboth nodenama Total cholestrol level 350 peninna puluwan..parissamin. Gannawanam 3months wage Lipid profile balanna
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Lankawe Ganna thiyena eka fake. Gannawa Nan original site eken aran use karapan
    මන් ඔවා යුස් කරන්නේ නැ බන්. මේ පොඩි උන්ව ජිම් වල ඉන්න උන් රවට්ටල දෙන එවනේ ඔවා.