Questions පේමන්ට් ගේට්වේ එකක් ඕනේ Tourism web site එකකට.....

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා මගේ වෙබ් සයිට් එකකට පේමන්ට් ගේට් වේ එකක් අවශ්‍ය වෙනවා. 3D සහ 2D පේමන්ට් සපෝර්ට් කරන. කොහොමද කරන්න ඕනේ. සමහර රටවල් වල ඩෙබිට් ක්‍රෙඩිට් කාර්ඩ්ස් 3D නෑ. වෙබ් එකට බර ගානක් වියදම් මේ වෙන කොට .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    short term ගත්තම ලාබම එක payhere, integration එහෙමත් ලේසියි, SDK එහෙම උන්ම හදපුවා තියන නිසා.

    හැබැයි long term ගත්තම බැංකු එක්ක කතා කරලා බැංකුවක ipg එකක් ගන්න එක ලාබ වෙන්න පුලුවන්. මොකද බැංකුවත් එක්ක දිගට ගනුදෙනු කරනවානං එහෙම ipg එක free දෙන වෙලාවල් තියනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    short term ගත්තම ලාබම එක payhere, integration එහෙමත් ලේසියි, SDK එහෙම උන්ම හදපුවා තියන නිසා.

    හැබැයි long term ගත්තම බැංකු එක්ක කතා කරලා බැංකුවක ipg එකක් ගන්න එක ලාබ වෙන්න පුලුවන්. මොකද බැංකුවත් එක්ක දිගට ගනුදෙනු කරනවානං එහෙම ipg එක free දෙන වෙලාවල් තියනවා.
    එහෙම ගන්න පුලුවන් බැංකු මොනවද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    3D නැත්නම් එක ලොකු ප්‍රශ්නයක්
    මම දන්නා විදිහට හැම එකටම 3D ඕනේ වෙනවා
    නැත්නම් පේමන්ට් එක වැලිඩ් නැ ට්‍රආන්සක්ෂන් එක ෆේල් වෙනවා

    2D කරලා කෙස් එකක් උනොත් බෑන්ක් එකෙන් සල්ලි ඉල්ලුවොත් ආයේ සල්ලි රිටර්න් කරන්න වෙනවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    3D නැත්නම් එක ලොකු ප්‍රශ්නයක්
    මම දන්නා විදිහට හැම එකටම 3D ඕනේ වෙනවා
    නැත්නම් පේමන්ට් එක වැලිඩ් නැ ට්‍රආන්සක්ෂන් එක ෆේල් වෙනවා

    2D කරලා කෙස් එකක් උනොත් බෑන්ක් එකෙන් සල්ලි ඉල්ලුවොත් ආයේ සල්ලි රිටර්න් කරන්න වෙනවා
    ඔව් බැන්කුව එහෙම තම කිව්වේ. ඒත් සමහර රටවල් වලින් එන ගෙස්ලගෙ පේමන්ට් 3D සපෝර්ට් කරන්නේ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම ගන්න පුලුවන් බැංකු මොනවද?
    මම ටික කාලෙකට කලින් ඇහුවම සෙලාන් එකේ ප්‍රයිස් එක ගොඩක් අඩුවට තිබ්බා
    මම දන්න එකෙක් ඉන්නවා ඌට BOC ipg එක ෆ්‍රී දීලා තියෙන්නෙ, ලොකුවට ට්‍රාන්සැක්ශන් වෙනවා නං බැංකු එක්ක ඕවයෙ චාජස් කතා කරගන්න පුලුවන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බැන්කුව එහෙම තම කිව්වේ. ඒත් සමහර රටවල් වලින් එන ගෙස්ලගෙ පේමන්ට් 3D සපෝර්ට් කරන්නේ නෑ
    කරන්න දෙයක් නැ පුතා
    ලංකාවේ ඒ සෙල්ලම් දාන්න බැ
    එකම විදිහ ක්රිප්ටෝ සහ වයිස්
    කොරියන් කාරයෙක්ද

    ඔය ගොඩක් කැසිනෝ ගහන එවුන් සුදු වලට සල්ලි දාන එවුන්ගේ කාඩ් වල 3D නැහැ
    ඉතින් ලංකාවේ පේමන්ට් ගේට්වේ සපෝට් නැ
    සල්ලි තියෙනවා ඕනේ තරමක් ගෙන්න ගන්න විදිහක් නැ