දැන් පාරේ Leaf වැඩියි නේද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හිතන්නෙ තෙල් ප්‍රශ්නය නිසා ගෙදර සෙකන්ඩ් වෙහිකල් එක විදිහට තිබුනු Leaf එකෙන් දැන් උපරිම වැඩක් ගන්නවා ඇති. :rolleyes:

    වාහන ගෙන්නන එක නවත්තන්න කලින් ලක්ෂ 13ට (මට මතක විදිහට) තිබුන 2012-2013 Leaf දැන් ලක්ෂ 23න් වගේ පටන් ගන්නෙ. :eek:

    Update

    Ikman එකේ නම් දැන් ලක්ෂ 35න් පටන් ගන්නෙ. :lol:

    dFOvuWC.png
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඉස්සරහට කරන්ට් නැතිම උනහම තල්ලු කරල charge කරන්න පුලුවන් කාර් එකක යන්න වෙන්නේ
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    23 කීවට ලීෆ් ඒ ගානට යන්නෙ නැ , ඔයිට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ ,මගෙ යාලුවෙක්ගෙ තාත්ත ගත්ත එකක් ලක්ශ 14යි,
    උඹට මොන ලීෆ්ද පොන්නයෝ? ලීෆ් එකක් ගහෙන් කඩාගෙන පුකේ ගහගනින්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Current bill eka wadi kalama hari oka :lol:

    ඉස්සරහට කරන්ට් නැතිම උනහම තල්ලු කරල charge කරන්න පුලුවන් කාර් එකක යන්න වෙන්නේ

    ඇයි බං සෝලා හයි කර ගත්තා නම් හරිනෙ.
     
    • Like
    Reactions: Janithsl88

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    23 කීවට ලීෆ් ඒ ගානට යන්නෙ නැ , ඔයිට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ ,මගෙ යාලුවෙක්ගෙ තාත්ත ගත්ත එකක් ලක්ශ 14යි,
    පුන්නක්කු ද දෙන්නේ
     
    • Like
    Reactions: aquaman2020

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,775
    113
    සේදවත්ත
    23 කීවට ලීෆ් ඒ ගානට යන්නෙ නැ , ඔයිට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ ,මගෙ යාලුවෙක්ගෙ තාත්ත ගත්ත එකක් ලක්ශ 14යි,
    යාලුවගේ තාත්තා උබ ගැන මොනාද කියනව ඇද්ද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,184
    46,963
    113
    23 කීවට ලීෆ් ඒ ගානට යන්නෙ නැ , ඔයිට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ ,මගෙ යාලුවෙක්ගෙ තාත්ත ගත්ත එකක් ලක්ශ 14යි,
    තොට යාළුවොත් ඉන්නවද උනුත් තෝ වගේම දාර බයියො වෙන්න අැති..🤣🤣
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Hoda ekaka laksha 40 tawath hoya ganna nehe bun.
    Hack karapuwa tiyenawa laksha 28 - 35 athara. Ganna behe. hena marala.

    issara laksha 18 wage giya ewa. den 35 ta 40 ta yanne

    gannawa num 2013 model eken uda ganna ona.
    aduma 2016 uda register karapuwa.
     
    • Love
    Reactions: Kolama

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මම හිතන්නෙ තෙල් ප්‍රශ්නය නිසා ගෙදර සෙකන්ඩ් වෙහිකල් එක විදිහට තිබුනු Leaf එකෙන් දැන් උපරිම වැඩක් ගන්නවා ඇති. :rolleyes:

    වාහන ගෙන්නන එක නවත්තන්න කලින් ලක්ෂ 13ට (මට මතක විදිහට) තිබුන 2012-2013 Leaf දැන් ලක්ෂ 23න් වගේ පටන් ගන්නෙ. :eek:

    Update

    Ikman එකේ නම් දැන් ලක්ෂ 35න් පටන් ගන්නෙ. :lol:

    dFOvuWC.png
    විසි තුනට කොහෙද යකෝ leaf දැන්,
    ඌ විසිතුනට ඕක විකුනලා alto එකක් වත් ගන්න පුළුවන් ද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොට යාළුවොත් ඉන්නවද උනුත් තෝ වගේම දාර බයියො වෙන්න අැති..🤣🤣
    නෑ මම හිතන්නේ උන් මූට වඩා මොළේ ඇති. උන්ට ලීෆ් එකක් හරි තියනවා මූට මෙච්චර කඩේ ගිහිනුත් තියෙන්නේ පල්සර් කට්ටක් ලු :ROFLMAO:
     
    • Haha
    Reactions: chirantha19890821

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Haha
    Reactions: PHBhagya