මම හිතන්නෙ තෙල් ප්රශ්නය නිසා ගෙදර සෙකන්ඩ් වෙහිකල් එක විදිහට තිබුනු Leaf එකෙන් දැන් උපරිම වැඩක් ගන්නවා ඇති. 
වාහන ගෙන්නන එක නවත්තන්න කලින් ලක්ෂ 13ට (මට මතක විදිහට) තිබුන 2012-2013 Leaf දැන් ලක්ෂ 23න් වගේ පටන් ගන්නෙ.
Update
Ikman එකේ නම් දැන් ලක්ෂ 35න් පටන් ගන්නෙ.