1000 පැන්න.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මම හිතුවේ කුවේට් ඩිනාර් එක මේ මාසේ ඉවරවෙනකොට 1000 පනියි කියල. ඊයේ පැනල දන්නෙම නැතුව. මේ දැන් යාලුවෙක් එව්වේ මේක...
    සාක්කුවේ පොඩ් ඩිනාර් කොළ වලින් බරගානක් සල්ලි තියනව බන්.. :ROFLMAO:

    Whats-App-Image-2022-03-24-at-12-34-46-AM.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩිනාර් මරුනේ බං :oops:තුන වසරේ වගේ ඉද්දි මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙකුත් කුවේට් වල ඉන්ජෙක් විදියට වැඩකරනවා කියල කිව්වා. ඌට පුදුම සල්ලියක් තිබුනේ. ඉස්කෝලෙට තාත්තගේ බ්‍රිෆ්කේස් එකක පොත් අරං ආවේ :ROFLMAO::ROFLMAO:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    බැංකුත් දැන් උන්ඩියල් වගේ කරන්නේ .කබ්බත් එක්ක කොරන්න බැරුව ඇති
     
    • Haha
    • Like
    Reactions: B.Chat and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    ඩිනාර් මරුනේ බං :oops:තුන වසරේ වගේ ඉද්දි මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙකුත් කුවේට් වල ඉන්ජෙක් විදියට වැඩකරනවා කියල කිව්වා. ඌට පුදුම සල්ලියක් තිබුනේ. ඉස්කෝලෙට තාත්තගේ බ්‍රිෆ්කේස් එකක පොත් අරං ආවේ :ROFLMAO::ROFLMAO:
    කුවේට් වල බඩු වල ගණන් ගොඩක් අඩුයි, ඒ වගේම කොලිටි. මමත් ඉස්සර ආසාවට ෆුට්බෝල් බුට් පවා ආසාවට ඉස්කෝලේ දාගෙන ගිහින් තියනව. නොබ් නැ ඉතින් සතියක් යනකොට. 😅
    මගේ අම්මයි තාත්තයි හිටියෙත් කුවේට්, ඉල්ලන ඕනෑම දෙයක් එවනවා ඒ කාලේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    adeeee elama...

    mchn uba engineer kenekda ? moakda karana job1 ohe.dan godak kale ohe gihin..
    ------ Post added on Mar 24, 2022 at 7:03 PM
    මම මචන් හොටෙල් එකක වැඩ කරන්නේ asst Admin manager කෙනෙක් විදියට. ගොඩක් කල් මෙහෙ ඉන්න උනේ ජොබක් නොකර අවුරුදු 3ක් විතර ආපු කාලේ. මාව බලෙන් මෙහෙ ගෙන්නුවේ ලංකවේ තියාගන්න බැරි නිසා අම්මල.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    Vacancy nadda bro mukuth, mehe indala nan goda yamak naa dan nan.
    Vacancy ගොඩක් තිබ්බ කොරෝනා වලින් පස්සේ, එත් ලංකවේ මොකක් හරි කෙස් එකක් නිසා අපේ උන් එන එක නැවතිලා තිබ්බේ. දැන් නම් කොහොමද දන්නේ නැ.. උඹ හොයන්නේ මොන වගේ ජොබ් ද?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Vacancy ගොඩක් තිබ්බ කොරෝනා වලින් පස්සේ, එත් ලංකවේ මොකක් හරි කෙස් එකක් නිසා අපේ උන් එන එක නැවතිලා තිබ්බේ. දැන් නම් කොහොමද දන්නේ නැ.. උඹ හොයන්නේ මොන වගේ ජොබ් ද?
    Admin, Banking, Customer care wage bro
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මම මචන් හොටෙල් එකක වැඩ කරන්නේ asst Admin manager කෙනෙක් විදියට. ගොඩක් කල් මෙහෙ ඉන්න උනේ ජොබක් නොකර අවුරුදු 3ක් විතර ආපු කාලේ. මාව බලෙන් මෙහෙ ගෙන්නුවේ ලංකවේ තියාගන්න බැරි නිසා අම්මල.
    elama mchn.. software unta hoda jobs tiyeda ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    Admin, Banking, Customer care wage bro
    මම හොයල බලන්නම් මචන් අනිවාරෙන්..
    elama mchn.. software unta hoda jobs tiyeda ?
    software උන්ට නම් ජොබ් තියනව මේ ගල්ෆ් රට වල, ලංකවේ, ඉන්දියාවේ උන් තමයි හොදම ඩිමාන්ඩ් එක තියෙන්නේ.