මම හිතුවේ කුවේට් ඩිනාර් එක මේ මාසේ ඉවරවෙනකොට 1000 පනියි කියල. ඊයේ පැනල දන්නෙම නැතුව. මේ දැන් යාලුවෙක් එව්වේ මේක...
සාක්කුවේ පොඩ් ඩිනාර් කොළ වලින් බරගානක් සල්ලි තියනව බන්..
සාක්කුවේ පොඩ් ඩිනාර් කොළ වලින් බරගානක් සල්ලි තියනව බන්..