හච් සිම් එකක් පාවිච්චි කරන්න උබලා රෙකමෙන්ඩ් කරන්නේ මොන රවුටර් එකද?
මෙන්න රවුටර් දෙක..
2.Telenet MF286U (FDD band B1/B3/B7/B8/B20/B28 TDD B40)
HUAWEI B310s-927
Telenet MF286U
band 1,8 වල වැඩ කරන්න ඕනේ.
සිග්නල් අඩු පැත්තකට ගැලපෙන්න ඕනේ.
B310s-927 එක නම් දැන් 15කට කිට්ටු වෙන්න එනවා.
Telenet MF286U එක 13,500 දෙන්නම් පුලුවන් කියලා කියනවා.
1. Telenet MF286U රවුටර් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න මේකේ බැටරි එක නැතුව කෙලින්ම පවර් කේබල් එක ගහල HUAWEI B310s-927 රවුටර් එක වගේ පාවිච්චි කරන්න බැරිද?
මම පොකට් රවුටර්වලට ආසම නැත්තේ සිග්නල් අදිනවා අඩු හින්දයි,බැටරි චාර්ජ් කරන්න වෙන හින්දයි.අනික කෙලින්ම කරන්ට් එකට ප්ලග් කරලා පාවිච්චි කරන්නත් බෑනේ.
වඩා හොඳ මොන රවුටර් එකද
මෙන්න රවුටර් දෙක..
1.HUAWEI B310s-927 (FDD band B8, B3, B1 TDD B40)