WFH ලෙප්ට්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
    හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
    උබලට කලින් ඒවත් අල්ලලා හොදටම අරින්න වගේ යන්නේ :P
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කපපු වෙලාවට නිදාගන්න , තියන වෙලාවට වැඩ කරන්න .

    එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|

    co-working place ekak hoyaganin.
    Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
    ------ Post added on Mar 29, 2022 at 11:50 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    සැමට එක නීතියක් යටතේ නන්ද ෆොන්නෙටත් ලයිට් කපනවද?
    බලපං යකෝ උබලගේ කෙන්යාවේ උන් මේ වගේ හෙට දවස සැලසුම් කරනවද??? දියුණුවෙන මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සැමට එක නීතියක් යටතේ නන්ද ෆොන්නෙටත් ලයිට් කපනවද?
    නන්දේ උපදෙස් දීල(ලු) තියෙන්නේ ජනතාවට අපහසුවක් නොවෙන්න ලයිට් කපන්න කියලා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇමති කෙනෙක් ඉන්න පැත්තක ගෙයක් තියේනම් කපන් නෑ.ලොකුගේ ඇමතිගේ පැත්තට එහෙම කපන් නෑ
    කෙහෙළිය රම්බුක්වල්ලගේ ගේ තියෙන්නේ බහිරව කන්ද්දේ පකයා ගෙදර ඇත්තෙත් නැහැ හැබැයි එක පරාක් වත් මෙහාට කැපුවේ නැහැ පාරේ ලයිට් නම් ඔෆ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    ceb app එකෙනුයි, site එකෙනුයි දෙකෙන්ම බැලුව.. හෙට තියනව අපිට. කලින් දවස් වල ආවේත් නෑ කැපුවෙත් නෑ . ඉතින් හෙට sure ..
    site eke map eka pissu kelinawa dapanko uba balapu link eka
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    hodata gedarata wela nidahase wada tika karagena hitiya babath ekkath sellam karala ehema...

    kalakanni hukana anduwa nisa ekath nathi wenawa...dan ithin palayanko office :sorry:

    mun nm puduma karumayak..kalakanni ballonta hena gahanna one munta thaama kade yanawata
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    hodata gedarata wela nidahase wada tika karagena hitiya babath ekkath sellam karala ehema...

    kalakanni hukana anduwa nisa ekath nathi wenawa...dan ithin palayanko office :sorry:

    mun nm puduma karumayak..kalakanni ballonta hena gahanna one munta thaama kade yanawata
    Ofz yanne kohomada bola car eke petrol naha. Bus naha diesel naha kiyala
     
    • Sad
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    බලපං යකෝ උබලගේ කෙන්යාවේ උන් මේ වගේ හෙට දවස සැලසුම් කරනවද??? දියුණුවෙන මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ

    කෙන්යාවෙත් ඔහොම තමයිලු. දැක්කෙ නැද්ද අපේ සර්ලා කිව්වා ලෝකෙ හැමතැනම මෙහෙමයි කියලා. 😒
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|

    Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
    ------ Post added on Mar 29, 2022 at 11:50 PM
    එනම් මෙහෙ මොකද කරන්නේ පලයන් ස්වීඩන් හරි ඔය කියන ස්කැන්ඩනේවියන් රටට . විකාරද බන් ඔහේ ඉන්න තවත්. ඉදිරියට තව අමාරුයි කොල්ලෝ .

    #GotaMarilamapalayanPonnaya

    ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ.. :baffled:
    මෙච්චර කල් කැපුවේ නෑ . එහෙම පැති වලටත් දැන් කපනවා කියන්නේ ඉස්සරහට තව කෙළවෙන්න නියමිතයි කියන එකයි.
    ------ Post added on Mar 29, 2022 at 10:30 PM
    මැක්ස් 15h යනවා . වෙනිසියුලා සිම්බාබ්වේ තමා මට නම් පොතේ ගණන් හැටියට මේක නන්නත්තාරම වෙලා යනවා
    ------ Post added on Mar 30, 2022 at 1:30 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,014
    8,395
    113
    එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|

    Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
    ------ Post added on Mar 29, 2022 at 11:50 PM
    Go to a restaurant, or diner where they allow you to buy some food and work.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
    හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
    කරන්ට් කපන්න අරගෙනත් සති ගානකට පස්සෙ ඉන්න තැන හොයාගත්තෙ....