හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
උබලට කලින් ඒවත් අල්ලලා හොදටම අරින්න වගේ යන්නේඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.

same same2pm to 12am patta cepak tiyenne
කපපු වෙලාවට නිදාගන්න , තියන වෙලාවට වැඩ කරන්න .
Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්co-working place ekak hoyaganin.
බලපං යකෝ උබලගේ කෙන්යාවේ උන් මේ වගේ හෙට දවස සැලසුම් කරනවද??? දියුණුවෙන මිනිස්සු එහෙමයි වැඩ කරන්නේසැමට එක නීතියක් යටතේ නන්ද ෆොන්නෙටත් ලයිට් කපනවද?
නන්දේ උපදෙස් දීල(ලු) තියෙන්නේ ජනතාවට අපහසුවක් නොවෙන්න ලයිට් කපන්න කියලා.සැමට එක නීතියක් යටතේ නන්ද ෆොන්නෙටත් ලයිට් කපනවද?
කෙහෙළිය රම්බුක්වල්ලගේ ගේ තියෙන්නේ බහිරව කන්ද්දේ පකයා ගෙදර ඇත්තෙත් නැහැ හැබැයි එක පරාක් වත් මෙහාට කැපුවේ නැහැ පාරේ ලයිට් නම් ඔෆ්ඇමති කෙනෙක් ඉන්න පැත්තක ගෙයක් තියේනම් කපන් නෑ.ලොකුගේ ඇමතිගේ පැත්තට එහෙම කපන් නෑ
site eke map eka pissu kelinawa dapanko uba balapu link ekaceb app එකෙනුයි, site එකෙනුයි දෙකෙන්ම බැලුව.. හෙට තියනව අපිට. කලින් දවස් වල ආවේත් නෑ කැපුවෙත් නෑ . ඉතින් හෙට sure ..

map blnna epa.. calender eka blpnsite eke map eka pissu kelinawa dapanko uba balapu link eka
Ofz yanne kohomada bola car eke petrol naha. Bus naha diesel naha kiyalahodata gedarata wela nidahase wada tika karagena hitiya babath ekkath sellam karala ehema...
kalakanni hukana anduwa nisa ekath nathi wenawa...dan ithin palayanko office
mun nm puduma karumayak..kalakanni ballonta hena gahanna one munta thaama kade yanawata
leco aya balaa ganne kohomada bn?map blnna epa.. calender eka blpn

Dear LECO Customer, Know the latest Demand Management Schedule affecting your premises http://lecoapp.leco.lk:8091/LecoWebViews/Outage2022leco aya balaa ganne kohomada bn?![]()
Dear LECO Customer, Know the latest Demand Management Schedule affecting your premises http://lecoapp.leco.lk:8091/LecoWebViews/Outage2022
බලපං යකෝ උබලගේ කෙන්යාවේ උන් මේ වගේ හෙට දවස සැලසුම් කරනවද??? දියුණුවෙන මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ
එනම් මෙහෙ මොකද කරන්නේ පලයන් ස්වීඩන් හරි ඔය කියන ස්කැන්ඩනේවියන් රටට . විකාරද බන් ඔහේ ඉන්න තවත්. ඉදිරියට තව අමාරුයි කොල්ලෝ .එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|
Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
------ Post added on Mar 29, 2022 at 11:50 PM
මැක්ස් 15h යනවා . වෙනිසියුලා සිම්බාබ්වේ තමා මට නම් පොතේ ගණන් හැටියට මේක නන්නත්තාරම වෙලා යනවා#GotaMarilamapalayanPonnaya
ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ..
මෙච්චර කල් කැපුවේ නෑ . එහෙම පැති වලටත් දැන් කපනවා කියන්නේ ඉස්සරහට තව කෙළවෙන්න නියමිතයි කියන එකයි.
------ Post added on Mar 29, 2022 at 10:30 PM
Go to a restaurant, or diner where they allow you to buy some food and work.එහෙම කරන්න බෑ බන්. මම ලීඩ් කරන ටීම් එකේ ලංකාවේ උන් ඉන්නෙ දෙන්නයි. අනිත් උන් ස්කැන්ඩ්නේවියා. දවසට පැය 4ක් වත් එකට වැඩ නොකර අමාරුයි. :-|
Good idea. ඒත් ඕක කරන්නත් බෑ හෙට නම්. 2PM-6PM ට්යිම් එකේ කාටවත් කරන්ට් එක නෑ මම හිතන්නේ. උදේට පෙට්‍රල් ටිකක් ගහගත්තොත් ඔෆිස් යනව බන්
------ Post added on Mar 29, 2022 at 11:50 PM
කරන්ට් කපන්න අරගෙනත් සති ගානකට පස්සෙ ඉන්න තැන හොයාගත්තෙ....ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.