වයස 24 යි HELP

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    වයස 24 ක කොල්ලෙක් ඉන්නවා(මල්ලි).A/L කොමස් කරේ.යන්තම් s 3 ක් දා ගත්තා. කෝස් මුකුත් කරලත් නෑ.කරන්න කිව්වට ඇහුවෙත් නෑ. දැන් තමයි තේරිලා තියෙන්නේ......
    දැන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්?
    යාළුවෝ කීප දෙනෙක් කලින් අවුරුදු වල ජපන් එහෙම ගියා මෙයාගෙ.දැන් රට යන්න අදහස.ඒත් ගිහින් මොකද්ද කරන්නෙ කියලාවත් අදහසක් නෑ. japan හෝ මොකක් හරි රටකට ගියොත් ගොඩ ගියාකිද? කවදා හරි ආපු දාට මොකෝ කරන්නේ?
    මූට ගොඩ යන්න අදහසක් දීපන්කො.....රට යන්නම නෙවේ මෙහෙන් මොකක් හරි ඉගෙන ගෙන හරි ගොඩ යන්න
    Ekko rata naththam IT
     
    • Love
    Reactions: ST.PIERRE

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    රට ගිහින් ඇවිත් මොකෝ කරන්නේ?
    යන දිහා pr ගන්න බෑනේ

    ඒක තමා බං.මමත් මේ කෝමස් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක්වත් දන්නේ නෑ
    ------ Post added on Mar 29, 2022 at 8:11 PM
    yana un kohoma hari ehe job set karagannawa. mage yaluwo giya un aye awe na ekek wath.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    මුකුත් කරලා නෑ බං.කෝස් කරන්න කියලා කිවත් කිසි ගානක් නැතුව හිටියේ... පෝන් ඔබ ඔබ.දැන් තමා මතක් වෙලා තියෙන්නේ.... දැන් කල් වැඩිද කෝස් එකක් කරන්න....කරන්න හොඳ කෝස් මොනවද?

    Danuth ithin godakma parakku na godadaganna mokak hari. IT walata asa nam ara panadura patte tiyena 3 months bootcamp ekata set karapan. Mama nan lankawe job ekak karanna kiyala recommend karanne echcharai. Ekko higana padi walata jeewitha kalema kaburanna ekko unemployed weenna tamai wenne degree wath nathuwa commerce magul allan idala.
     
    • Like
    Reactions: Master malli

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    maradana tech eke course tiye free , dan nam late da manda accounting walata
    call karapan , nathnam ehe playan bus tiye nam
    bus nathnam 1st April wath playan malli ekke
    වයස 24 ක කොල්ලෙක් ඉන්නවා(මල්ලි).A/L කොමස් කරේ.යන්තම් s 3 ක් දා ගත්තා. කෝස් මුකුත් කරලත් නෑ.කරන්න කිව්වට ඇහුවෙත් නෑ. දැන් තමයි තේරිලා තියෙන්නේ......
    දැන් ගොඩ එන්න මොනවද කරන්න පුළුවන්?
    යාළුවෝ කීප දෙනෙක් කලින් අවුරුදු වල ජපන් එහෙම ගියා මෙයාගෙ.දැන් රට යන්න අදහස.ඒත් ගිහින් මොකද්ද කරන්නෙ කියලාවත් අදහසක් නෑ. japan හෝ මොකක් හරි රටකට ගියොත් ගොඩ ගියාකිද? කවදා හරි ආපු දාට මොකෝ කරන්නේ?
    මූට ගොඩ යන්න අදහසක් දීපන්කො.....රට යන්නම නෙවේ මෙහෙන් මොකක් හරි ඉගෙන ගෙන හරි ගොඩ යන්න
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මට නෙවේ යකෝ... කියවාපන් දාපු එක ආයේ :D

    අපේ මල්ලිට බං.මන් සයන්ස් සබ්ජෙක්ට්ස් කරේ.මන් දන්නෙ නෑ ඌ කරපු ඒවගෙන්
    කොහොමද ගොඩ යන්නේ කියලාවත්
    හරි බන් අපි රැවටුණා
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේ ගෙදර එකාටත් පුදුම phone පිස්සුවක් තියෙන්නේ.. සින්දු අහනවා fb යනවා msg කරනවා ඔච්චරයි ජීවිතේ
    තෙරෙද්දි කල් වැඩී බං
     
    • Like
    Reactions: siri_ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    24 ක් කියන්නේ ගොඩ යනවනම් තාම කාලේ තියෙනවා හොඳට. ඉස්සෙල්ල හොයලා බලලා ඌ මොකටද කැමති කියලා. මේ ලෝකේ හැමෝටම මොකක්මම හරි කැමති දෙයක් තියෙනවා කරන්න ඒක හොයාගන්න ඕන ඉස්සෙල්ලා ඊට පස්සේ ඒ පැත්තෙන් තියෙන courses මොනවා හරි කරන්න ඕන. මම නම් කියන්නේ තාමත් පරක්කූ නෑ කියලා.
    දැන් it කෝස් එකක් තමා බැලුවේ මුල ඉඳන් කරන්න

    මං නම් බැලුවේ කඩ්ඩ හදවල දෙන්න මුලින්ම.. මන් උට programming උගන්නන්නත් බැලුව.. උට english basic tutorial එකක්වත් තේරෙන්නෑ බලන් ගියාම.. දැන් කඩ්ඩ හදවලා ආයේ programming try කරලා බලනවා..
    It කෝස් එකක් තමා මුටත් මුල ඉදලම කරන්න වෙන්නේ.
    ------ Post added on Mar 30, 2022 at 10:55 AM

    Ekko rata naththam IT
    graphic/web
    It සයිඩ් එක තමා බලන්නේ
    ------ Post added on Mar 30, 2022 at 10:57 AM

    yana un kohoma hari ehe job set karagannawa. mage yaluwo giya un aye awe na ekek wath.
    එන්න වෙනවනේ කවදා හරි....pr දෙන්නේ නෑනේ නිකන්.... ඇවිත් මොනවද කරන්නේ
    ------ Post added on Mar 30, 2022 at 10:58 AM

    Danuth ithin godakma parakku na godadaganna mokak hari. IT walata asa nam ara panadura patte tiyena 3 months bootcamp ekata set karapan. Mama nan lankawe job ekak karanna kiyala recommend karanne echcharai. Ekko higana padi walata jeewitha kalema kaburanna ekko unemployed weenna tamai wenne degree wath nathuwa commerce magul allan idala.
    ඒක තමා. කොමස් කරලා ලේසියෙන් ගොඩ යන්න බෑනේ. දැන දැනත් ඉතින් කරා. දැන් it සයිඩ් එක තමා බැලුවේ මචන්
    ------ Post added on Mar 30, 2022 at 11:01 AM

    Beach ekata yawapan suddekta puka denna
    උබේ කීබෝඩ් එකෙන් වැඩකට ඇති රිප්ලයී එකක්නම් වදින්නේම නෑ
    ------ Post added on Mar 30, 2022 at 11:02 AM

    තැන්ක්ස් මචන්
    ------ Post added on Mar 30, 2022 at 11:02 AM

    නාකි gay සුද්දෙක්ට set කරල උබල බෙරියන්.
    :lol:
    ------ Post added on Mar 30, 2022 at 11:03 AM

    maradana tech eke course tiye free , dan nam late da manda accounting walata
    call karapan , nathnam ehe playan bus tiye nam
    bus nathnam 1st April wath playan malli ekke
    තැන්ක්ස් මචන්
    ------ Post added on Mar 30, 2022 at 11:04 AM

    හරි බන් අපි රැවටුණා
    අපි ඔක්කොම රැවටිලා බං
    ------ Post added on Mar 30, 2022 at 11:04 AM

    SSW Visa එකෙන් ජපන් යන්න බලන්න. PR එක දක්වා පියවරෙන් පියවර යන්න පුළුවන්.
    මචන් එකේ විස්තර කොහොමද දැන ගන්න පුළුවන්?
    ------ Post added on Mar 30, 2022 at 11:05 AM

    Japanයන්න සල්ලි හොයාගන්න ප්ලෑන් එකක් තියද
    සෙට් උනොත් හොයා ගන්නනම් පුළුවන්
    ------ Post added on Mar 30, 2022 at 11:06 AM

    https://www.ssw.go.jp/en/

    https://www.mofa.go.jp/mofaj/ca/fna/ssw/us/overview/

    සිංහලෙනුත් තියනවා, පොඩ්ඩක් බලන්න. වෙන මොනවහරි දැනගන්න ඕන නම් කියන්න
    තැන්ක්ස් මචන්....
    ------ Post added on Mar 30, 2022 at 11:07 AM
     
    • Like
    Reactions: saja and shenat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,980
    8,363
    113
    meke inna aya technical knowledge eka hadaganna hati kiyala thiyenwa neh.

    hotel course ekak karapan.
    https://slithm.edu.lk/
    https://www.mountlaviniahotel.com/about-us/international-hotel-school.html

    Scrambled Eggs Breakfast GIF

    eeta passe abroad job walata giyaki.
     
    • Love
    Reactions: ST.PIERRE

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,838
    4,168
    113
    අපේ අයියත් ඔහොම තමයි හිටියෙ .ජොබ් එකට යන්න කිව්වට කිව්වට ඇහුවෙ නෑ .පස්සේ රට ගියා .ඒ රටෙන් සුද්දි සෙට් වෙලා සෙට් වෙලා දැන් ඉන්නේ සුවිස් වල .අපිටත් දැන් කන්ඩ දෙන්නෙ ඌ තමයි