හෝටල් සීන් එක ගැන හොයන්නවත් මුකුත් දන්නේ නෑනේ.අහන්නවත් කෙනෙක් නෑmeke inna aya technical knowledge eka hadaganna hati kiyala thiyenwa neh.
hotel course ekak karapan.
https://slithm.edu.lk/
https://www.mountlaviniahotel.com/about-us/international-hotel-school.html
![]()
eeta passe abroad job walata giyaki.
ඒ අහම්බෙන් ගොඩ දාගෙනනේ බං.එහෙම හැමෝටම ගේමක් ගහන්න අමාරුයිනේ.අපේ අයියත් ඔහොම තමයි හිටියෙ .ජොබ් එකට යන්න කිව්වට කිව්වට ඇහුවෙ නෑ .පස්සේ රට ගියා .ඒ රටෙන් සුද්දි සෙට් වෙලා සෙට් වෙලා දැන් ඉන්නේ සුවිස් වල .අපිටත් දැන් කන්ඩ දෙන්නෙ ඌ තමයි
ෆෝසස් යන්න තරම් ගට් එකක් ඌට නෑForces valata join venna akamathida?
pita rata wala recognized short term tec courses monawada mehe karanna puluwam carpentary, electronics/ trical wageදැන් එහෙනන් ටික්ටොක් තමා කරන්න වෙන්නෙ. කල් නන් වැඩි නෑ ඒත් ඉස්සරහට තව අමාරු වෙනව. කරන එකක් ශෝට් ටර්ම් කරල මුලින්ම ජොබකට පැන ගත්ත නන් හරි. ඊට පස්සෙ ඉන්න ගමන් ඩිග්‍රියක් කරන්න බලාගෙන.
ඉපදෙනකොට උන් දන්නවනම් කොහෙද ඉපදුනේ කියලාඉපදෙනකොටම හෙල්ප් කියාගෙන එන්නා එපා...
ජෝක්

අදහසක් නැ මචන් NIBM වගේ බැලුව නන්හරි. ට්‍රොනික්, ට්‍රිකල් ඒවට. ප්‍රැක්ටිකල් ඕනි නිසා ගොඩක් අඩුවෙන් ඇත්තේ කරන තැන්pita rata wala recognized short term tec courses monawada mehe karanna puluwam carpentary, electronics/ trical wage
රට යන සීන් එකටම කරපු කෝසස් වගයක් ඉස්සර තිබ්බ, දැන් හොයන්න විදියක් නෑ.අදහසක් නැ මචන් NIBM වගේ බැලුව නන්හරි. ට්‍රොනික්, ට්‍රිකල් ඒවට. ප්‍රැක්ටිකල් ඕනි නිසා ගොඩක් අඩුවෙන් ඇත්තේ කරන තැන්
කිව්වට ආහුවේ නෑ බං.ලඟදි ඉඳන් පොඩි ස්ටෝර් එකකට ගියා.එකෙත් 20 ක් වත් හම්බෙන්නේ නෑ.ඒවට ගියා කියලා එක්ස්පිරියන්වත් කොලිෆිකේෂන් වත් හැදෙන්නේ නෑනේado ubala ai ban 24k wenankan gedara thiya gatte, ubalage waradda
හෝටල් සීන් එක ගැන හොයන්නවත් මුකුත් දන්නේ නෑනේ.අහන්නවත් කෙනෙක් නෑ
තැන්ක්ස් මචන්.මේ සීන් එක ගොඩක් අය බැලුවේ නැති උනාට හොඳ ෆීල්ඩ් එකක් නේද
ow (man danna vidiyata)තැන්ක්ස් මචන්.මේ සීන් එක ගොඩක් අය බැලුවේ නැති උනාට හොඳ ෆීල්ඩ් එකක් නේද
ජපන් යන සීන් එක හරි යන්නේ නෑ වගේ බං.ඩොලර් රෙට් එකත් එක්ක 30 ක්වත් යයි දැන්.හෝටල් හරි it හරි තමා දැන්ow (man danna vidiyata)
පිරිමි ඝණිකාවක් වෙලා සල්ලි තියන ආන්ටිලා ගාවට යවන්න . සල්ලි හොයයි අවුරුද්දෙන්
