අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නාකි මයිනගේ ශුකානු බීලා ජිවත් වෙන ප්‍රේත ආත්ම හැදි ගැවිලා යන්න ඕන.. expire වෙච්ච ශුකානු බීලා ඕකුන් මැරෙන්නේ...
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?


    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න


    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(

    #IgnoreErozan
    Uba yako nuke ekak wenwa kiyala hithaganda owa ready kare :shocked:
    Awalak na bro family & life is the first :yes: :love:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    Uba yako nuke ekak wenwa kiyala hithaganda owa ready kare :shocked:
    Awalak na bro family & life is the first :yes: :love:
    Me yaka parana wahanat hoyanwa ara gal gahana paaraka wahaneta gal wadunat kamak naha type eke wahanayak. Ekko film wala saratama bahala innawa kolla.
     
    • Like
    Reactions: Poththa

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,344
    113
    මාස 6කට ගෙනත් තියාගෙන ඉන්නෙ. ගෙදර දැන් keells එක වගෙ :-D

    පොත් පත්, පෑන් පැන්සල්, A4 කඩදාසි ලමයි AL කරනකල් ඕනෙවෙයි කියල හිතන ප්‍රමාණ ගත්තා.

    දැන් තුවක්කුවක් තමයි ඕනෙ බයි හොරුන්ගෙන් බේරගන්න🔫
    අපි නම් Petrol Bowser එකකුත් ගත්තා. අවුලක් නෑ පට්ට ලාබයි.
    bowser-01.png
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Sliit eka nan සතියකට wahuwa iye, program ekk tianna tibba, cancel kara. Next week online.
    සිරා හයියෝ *මිනේනවා දැන් නම්

    අපි නම් Petrol Bowser එකකුත් ගත්තා. අවුලක් නෑ පට්ට ලාබයි.View attachment 165452
    මෙන්න කොල්ලෝ
    ------ Post added on Apr 2, 2022 at 8:47 AM