කෝ අන්තරේ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    දැනට ශිෂ්‍ය සංගම් වලින් පාරට බැස්සෙ ජයවර්ධනපුර මොරටුව විතරයි. දෙකම අල ෆැකල්ටි.

    නොදන්න අයට - අල ෆැකල්ටි කියන්නෙ අන්තරෙන් පාලනය නොවෙන Physical රැග් නැති Faculty.

    කෝ අන්තරේ

    රුහුණ
    පේරාදෙණිය
    අග්නිදිග
    සබරගමුව
    Etc

    රැග් එකෙන් ලංකාවෙ ශිෂ්‍යයන්ගෙ කොඳු කඩනව කියන්නෙ ඕකට. ආමි එක වගේම තමයි. ඕඩර් එක දුන්නොත් තමයි බහින්නෙ
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    දැනට ශිෂ්‍ය සංගම් වලින් පාරට බැස්සෙ ජයවර්ධනපුර මොරටුව විතරයි. දෙකම අල ෆැකල්ටි.

    නොදන්න අයට - අල ෆැකල්ටි කියන්නෙ අන්තරෙන් පාලනය නොවෙන Physical රැග් නැති Faculty.

    කෝ අන්තරේ

    රුහුණ
    පේරාදෙණිය
    අග්නිදිග
    සබරගමුව
    Etc

    රැග් එකෙන් ලංකාවෙ ශිෂ්‍යයන්ගෙ කොඳු කඩනව කියන්නෙ ඕකට. ආමි එක වගේම තමයි. ඕඩර් එක දුන්නොත් තමයි බහින්නෙ
    Ehemnm unwath ignore list ekata daamu.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,584
    6,860
    113
    වදුරව
    අන්තරෙ කියන්නෙ දෙශපාලන වහල්ලු ටිකක්.
    ගමෙ ඉදන් එන උන් අන්දල වහල් කමට ගන්නවා.

    පක්ශෙන් ඔඩර් ආවම තමා බල්ලො ටික වගෙ පාරදිගෙ දුවන්නෙ
     
    newbieElakiri

    Junior member
  • Sep 26, 2021
    52
    62
    18
    Un thamai campus wala performance pawa bassanne. Un hinda keeyak awrudu 3n general eken campus dala yanawada. Higher studies yanna potential thiyana lamai
    patta adu kule thinking thiyenne.
    okun ke gahanawa private campus wahanna one kiya kiya campus eke unta igena ganna nodi, e athare private campus wala kollo hodata qualification hada gannawa skill hadagannawa, campus wala kollo igena ganna focus adu karagena rata hadanna ynawa munge gode thela kala.
    anthimata campus out wenakota kuhaka set ekak eliyata enawa anith unta hulla hulla
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    patta adu kule thinking thiyenne.
    okun ke gahanawa private campus wahanna one kiya kiya campus eke unta igena ganna nodi, e athare private campus wala kollo hodata qualification hada gannawa skill hadagannawa, campus wala kollo igena ganna focus adu karagena rata hadanna ynawa munge gode thela kala.
    anthimata campus out wenakota kuhaka set ekak eliyata enawa anith unta hulla hulla
    Kalin aandu walin/UNP chandrika mahinda okkoma, lankawe uni walata pitaratawala lamainta quota ekak denna try kala mun ekatat degaluwane. Yantan Pera dental medical nepal student la set ekk witharak gatta
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    +පේරාදෙණිය now
    අග්නිදිග
    සබරගමුව
    Etc

    රැග් එකෙන් ලංකාවෙ ශිෂ්‍යයන්ගෙ කොඳු කඩනව කියන්නෙ ඕකට. ආමි එක වගේම තමයි. ඕඩර් එක දුන්නොත් තමයි බහින්නෙ
     
    • Like
    Reactions: RealityOfX