දැනට ශිෂ්‍ය සංගම් වලින් පාරට බැස්සෙ ජයවර්ධනපුර මොරටුව විතරයි. දෙකම අල ෆැකල්ටි.
නොදන්න අයට - අල ෆැකල්ටි කියන්නෙ අන්තරෙන් පාලනය නොවෙන Physical රැග් නැති Faculty.
කෝ අන්තරේ
රුහුණ
පේරාදෙණිය
අග්නිදිග
සබරගමුව
Etc
රැග් එකෙන් ලංකාවෙ ශිෂ්‍යයන්ගෙ කොඳු කඩනව කියන්නෙ ඕකට. ආමි එක වගේම තමයි. ඕඩර් එක දුන්නොත් තමයි බහින්නෙ