කෝ අන්තරේ

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,076
    2,562
    113
    එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද?
    ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    දැන් ඉන්න උන් පාරවල් ගානේ රස්තියාදු වෙන්න ආස නෑ බන්..උන්ටත් ඕනෙ කොහොමහරි ඩිග්‍රිය හොදට කරගෙන මේ ලබ්බෙන් තොලොංචි වෙලා යන්න.
     
    • Like
    Reactions: Cypress

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    SAITM picket tharam serata ekak oneee.

    මමත් උන්ට ඒ දවස්වල බැන්නා. රටම බැන්නා. දැන් රටටම කෙළ උනාම උන්ට එන්න කියන්න සදාචාරාත්මක අයිතියක් අපිට නෑ.
     
    • Like
    Reactions: nerodroid

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    ඔන්න ඇවිල්ල ගලහ හන්දියට ගියා නන් කතා කරල එන්න තිබ්බ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අන්තරේ තෙල වැදුනද ටිපර් වෙලා 🤣
    කල්කෙ හොඳට කාල වගේ
    ගිය මාසෙ account එක හැදුවේ උන්ට එන්න කියන්න ද?

    Ignore කලා. Reply කරන්න එපා වැඩක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් එකට කෙලවෙලා නේද අනේ පව් පොන්නයො ට්ක🤣🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,320
    113
    Kaduwela
    SAITM picket tharam serata ekak oneee.
    @NiyamaSinhalaya හුත්තිගේ කොල්ලා නේද මේ අලුත් අකවුන්ට් එකක් අටවන් ඇවිල්ලා තියෙන්නේ.
    තොට මාසෙකට කාලෙන් පුකේ ඇරවලා යැව්වා විතරයි ෆේක් අටවන් ආයේ ආව නේද :lol::lol::lol:
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    First they came for the Communists
    And I did not speak out
    Because I was not a Communist

    Then they came for the Socialists
    And I did not speak out
    Because I was not a Socialist

    Then they came for the trade unionists
    And I did not speak out
    Because I was not a trade unionist

    Then they came for the Jews
    And I did not speak out
    Because I was not a Jew

    Then they came for me
    And there was no one left
    To speak out for me
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    @NiyamaSinhalaya හුත්තිගේ කොල්ලා නේද මේ අලුත් අකවුන්ට් එකක් අටවන් ඇවිල්ලා තියෙන්නේ.
    තොට මාසෙකට කාලෙන් පුකේ ඇරවලා යැව්වා විතරයි ෆේක් අටවන් ආයේ ආව නේද :lol::lol::lol:
    වරදක් කිව්වද ටිපර් වෙන්න 😂
    සරසවි කල්කෙ වැදුනද

    එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද?
    ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න.
    6% එකට මාත් ගියා. ඕන වෙලාවට නැති උන් කොස් කොටන්නද
    ------ Post added on Apr 3, 2022 at 3:59 PM

    ගිය මාසෙ account එක හැදුවේ උන්ට එන්න කියන්න ද?

    Ignore කලා. Reply කරන්න එපා වැඩක් නෑ
    2021 Feb කියන්නෙ ගිය මාසෙද?

    Emotional Sensitive Dial තමයි කොහොමත් රැග් වෙන්නෙ. ඒකට විරුද්ධ වෙන්න හයියක් නෑ 🤣
    ------ Post added on Apr 3, 2022 at 5:41 PM
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද?
    ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න.
    Bump

    @NiyamaSinhalaya හුත්තිගේ කොල්ලා නේද මේ අලුත් අකවුන්ට් එකක් අටවන් ඇවිල්ලා තියෙන්නේ.
    තොට මාසෙකට කාලෙන් පුකේ ඇරවලා යැව්වා විතරයි ෆේක් අටවන් ආයේ ආව නේද :lol::lol::lol:
    😂Bump
    ------ Post added on Sep 15, 2022 at 5:49 PM

    එදා අන්තරේ කොළඹට ආවම බැනපු උන් දැන් අන්තරේ කෝ අහනවා. එදා උන් අධ්‍යාපනයට 6% වෙන් කරන්න ප්‍රයිවට් කැම්පස් අකුලගන්න කිව්වම එකට බැනපු උන් දැන් අහනවා කෝ කියල. එදා කැම්පස් වල තිබුන ප්‍රශ්න සමාජය ඉස්සරහට ගෙනාවම සමාජය උන්ව ගණන් ගත්තේ නෑ. අද ඒ දේම සමාජයට උනාම උබල අහනව අන්තරේ කෝ කියල. මොන දේශපාලන හිගන්නුද බන් උබල ? අන්තරේ කෝ කියල අහන උන්ට කියන්නේ. මේ රටේ ප්‍රයිවට් කැම්පස් කාරයෝ ටිකයි දේශපාලන බත් බැලයෝ ටිකයි රැග් එකයි දේශපාලනෙයි ඉස්සරහට දාල ලංකාවේ ළමයින්ගේ ඔලුව හෝදලා ඉවරයි. පොදු වගේ teledrama වලින් එක උන් ලස්සනට කළා. මන් ඊයේත් රුහුණ කැම්පස් එකේ උන් එක්ක කතා කරලා අවේ. උබල පිළිගන්නවද කැම්පස් එකේ ළමයෙක්ට වත් කැම්පස් එකේ ඇවිදින්න බෑ. එක නිකන් දැන් ආමි කෑම්ප් එකක් වගේ යකෝ. මොන අන්තරද දැන්. උන් දුක් වෙනවා උන්ට මෙලෝ අතල් එකක් නෑ කියල. උන් උන්ගේ බැජ් එකේ එවුන් වත් ඇදුරන් නෑ. උබල ගිහින් බලපල්ලා බොරු නම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලේප්ට් වෙලා ඉවරයි. රුහුණේ සුජි , කොළඹ මුරුත්තෙට්ටුවේ වගේ දේශපාලන ගණිකාවෝ තමා දැන් කැම්පස් අල්ලාගෙන ඉන්නේ. උබල පිළිගන්නවද රුහුණේ 2nd year ඉන්න එවුන් අද වෙනකල් ලෙක්චර් හෝල් එකකට ගිහින් නෑ කියල. තාම උන්ට කොරනා බයලු. යකෝ අර හිරු ස්ටාර් එකේ දෙන ආතල් එතකොට? සබරගමුවේ online එක්සෑම් ගැන දන්නවද?
    ළමයි ඔක්කටම A+. මේවයෙන් වෙන්නේ මොනාද කියල උඩ ඉන්න ප්‍රොෆෙසර් ලට නොතේරෙන්න උන් බබ්බුද. වැටෙන්නේ අපෙ අධ්‍යාපනය අපේ රට. ඒවා රැකගන්න දගලපු අන්තරේට හූ කියපු උන් දැන් එනවා අම්මගේ රෙද්දක් අහන්න.
    සිරාවට කාලකන්නිට කෙල උනාම තමා මතක් වෙන්නේ😂
    ------ Post added on Sep 15, 2022 at 5:51 PM

    දැනට ශිෂ්‍ය සංගම් වලින් පාරට බැස්සෙ ජයවර්ධනපුර මොරටුව විතරයි. දෙකම අල ෆැකල්ටි.

    නොදන්න අයට - අල ෆැකල්ටි කියන්නෙ අන්තරෙන් පාලනය නොවෙන Physical රැග් නැති Faculty.

    කෝ අන්තරේ

    රුහුණ
    පේරාදෙණිය
    අග්නිදිග
    සබරගමුව
    Etc

    රැග් එකෙන් ලංකාවෙ ශිෂ්‍යයන්ගෙ කොඳු කඩනව කියන්නෙ ඕකට. ආමි එක වගේම තමයි. ඕඩර් එක දුන්නොත් තමයි බහින්නෙ
    උබේ යුනි එක මොකක්ද? උපාදි කඩයක්ද? NDT BIT පින්නයෙක්ද?😂
    ------ Post added on Sep 15, 2022 at 5:52 PM