Heated situation in Tangalle Carlton

shenat

Well-known member
  • May 13, 2007
    57,982
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    මේ පාර වත් පාඩමක් ඉගෙන ගත්ත නං හොඳයි ඔය ජනතාව. රාජපක්ෂ දේශපාලනේ මහ පොළොවෙන් අතුගෑවිල යන්න ඕන. නැත්තං ආයෙ ආයෙත් ඕකම කරන්න වෙන එක විතරයි වෙන්නෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    සන්ධ්‍යා එක්නැලිගොඩගේ කන්නලව්ව ඇත්ත වෙන්න යන්නේ

    277528728_10160340506322932_332356912308449246_n.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සන්ධ්‍යා එක්නැලිගොඩගේ කන්නලව්ව ඇත්ත වෙන්න යන්නේ

    277528728_10160340506322932_332356912308449246_n.jpg

    ඕව නම් විහිළුවකටවත් දාන්න ඵපා බං.ඕව අැත්ත කියල හිතල අළුත් පරම්පරාවත් මිත්‍යාදෘෂ්ටික වෙන ඵක වෙන්නෙ.පේනවනේ රට කරන උන් ඥානක්කගෙ පස්ස පැත්තටත් වඳින හැටි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    මේ පාර වත් පාඩමක් ඉගෙන ගත්ත නං හොඳයි ඔය ජනතාව. රාජපක්ෂ දේශපාලනේ මහ පොළොවෙන් අතුගෑවිල යන්න ඕන. නැත්තං ආයෙ ආයෙත් ඕකම කරන්න වෙන එක විතරයි වෙන්නෙ.
    :yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,565
    113
    ආශික්ලන්තෙ
    මේ පාර වත් පාඩමක් ඉගෙන ගත්ත නං හොඳයි ඔය ජනතාව. රාජපක්ෂ දේශපාලනේ මහ පොළොවෙන් අතුගෑවිල යන්න ඕන. නැත්තං ආයෙ ආයෙත් ඕකම කරන්න වෙන එක විතරයි වෙන්නෙ.
    Lamai ekkama athugala danna ona..

    හීට් උනාට වැඩක් නෑ ගලක් වත් ගහන් නෑ
    88/89 kale wenn onda
    ------ Post added on Apr 4, 2022 at 12:13 PM
     
    • Like
    Reactions: shenat