It’s not a single generation, it‘s desperation of people brought them to the streets.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Apr 5, 2022 #21 It’s not a single generation, it‘s desperation of people brought them to the streets. Reactions: bravehearts
ruchira55 Well-known member Mar 23, 2012 39,769 40,418 113 Apr 5, 2022 #22 "බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ. සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්. Reactions: Kiridia
"බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ. සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්.
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Apr 5, 2022 #23 Me Wele Unge Pandithakam Adala Na. Mokakata Hari Eliyata Bahina Eka Loku Deyak
Kiridia Well-known member Jan 15, 2018 856 656 93 Apr 5, 2022 #24 ruchira55 said: "බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ. සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්. Click to expand... karana de barapathalakama danne nathi weema wenna puluwan, 88/89 wage mardanayak arwoth, mun hoyagannath na, 88/89 mardanaya arwata, eka allagena hitiya,
ruchira55 said: "බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ. සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්. Click to expand... karana de barapathalakama danne nathi weema wenna puluwan, 88/89 wage mardanayak arwoth, mun hoyagannath na, 88/89 mardanaya arwata, eka allagena hitiya,
Gayan7774 Well-known member Nov 4, 2020 2,029 1,921 113 Apr 5, 2022 #25 Kiridia said: ona chandiyek ganita bayai, ithin samaharawita rata palanaya karanneth ganiyek da danne na Click to expand... දන් නෑ නෙවෙයි බං, කොහේ හරි ඉන්න ගෑනී යක් ම තමයි! ඒකයි රට අවුල්. මොන උනත් ඉස්සර ලංකා පිරිමි ගෑනු කියන දේවල් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒකට දැන් generation එක!!
Kiridia said: ona chandiyek ganita bayai, ithin samaharawita rata palanaya karanneth ganiyek da danne na Click to expand... දන් නෑ නෙවෙයි බං, කොහේ හරි ඉන්න ගෑනී යක් ම තමයි! ඒකයි රට අවුල්. මොන උනත් ඉස්සර ලංකා පිරිමි ගෑනු කියන දේවල් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒකට දැන් generation එක!!
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Apr 5, 2022 #26 2000න් පස්සේ උන් හරි දස්සයි බං රැලි වලට නටන්න