අපෙ Generation එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    "බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ.
    සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kiridia

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    "බියගුලු ම Generation එක" කියන එකට එකඟ වෙන්න බෑ.
    සැපට හැදුන ජෙනරේශන් එක, අත්දැකීම් අඩු ජෙනරේශන් එක, දුක නොදැක්ක ජෙනරේශන් එක, කට්ට නොකාපු ජෙනරේශන් එක වගේ නම් වලින් හඳුන්වන්න පුළුවන්.
    karana de barapathalakama danne nathi weema wenna puluwan, 88/89 wage mardanayak arwoth, mun hoyagannath na, 88/89 mardanaya arwata, eka allagena hitiya,
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ona chandiyek ganita bayai, ithin samaharawita rata palanaya karanneth ganiyek da danne na
    දන් නෑ නෙවෙයි බං, කොහේ හරි ඉන්න ගෑනී යක් ම තමයි! ඒකයි රට අවුල්. මොන උනත් ඉස්සර ලංකා පිරිමි ගෑනු කියන දේවල් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒකට දැන් generation එක!!🤣😅🤣🤣