මං 97 බං
උඹ කියන විදිහට ඉරාජ් කාරය රැප් set එකක් බස්සල කොල්ලෝ සිගරට් උර උර පාරේ නැටුවත් උන්ට ඒ විදිහට ඉන්න දෙන්න ඕනේ, උඹ එහෙමද කියන්නේ?
------ Post added on Apr 5, 2022 at 8:24 AM
31,1,2 මෙහෙම ගොන් ආතල් තිබ්බේ නෑ.. එහෙමයි කියලා මිනිස්සු violent උනෙත් නෑ..ආතල් නැතුව සිහියෙන් කෙරෙන වැඩේට contribute කරන්න බැරි පෙන්දෝ ටිකක්ද බන් රටේ තරුණ පරම්පරාව.. හරියට කුඩු සික් කාරයෝ වගේ... අම්නේ ආතල් නැත්නම් අපිට බෑ අපි violent වෙනවා...මයි ෆුට්...
------ Post added on Apr 5, 2022 at 8:27 AM
ඔයා ඔයාගෙ ෆුට් එක රිද්ද ගන්න එපා අනේ!!