මැලේෂියා වල ඉන්න ඉන් පොඩ්ඩක් මේක හොයල confirm කරපල්ලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මැලේෂියා වල තියෙනවා එක්තරා ප්‍රයිවට් island එකක් එකේ තියෙනවා සුපිරි හෝටලයක්.. ( දැන් නං නොදැන ඉන්න විදියක් නෑ ) මේකේ වැඩ කරපු සේරම එලෝලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ උන්ව ....මේක වෙලා තියෙන්නේ පහුගිය සතිය දෙක ඇතුලේ.. මේක ඇත්තක්ද කියල පොඩ්ඩක් මට බලල කියපන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මැලේෂියා වල තියෙනවා එක්තරා ප්‍රයිවට් island එකක් එකේ තියෙනවා සුපිරි හෝටලයක්.. ( දැන් නං නොදැන ඉන්න විදියක් නෑ ) මේකේ වැඩ කරපු සේරම එලෝලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ උන්ව ....මේක වෙලා තියෙන්නේ පහුගිය සතිය දෙක ඇතුලේ.. මේක ඇත්තක්ද කියල පොඩ්ඩක් මට බලල කියපන්.
    Thama danne na . details denna
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලකේ පංකාවේ එකතරා පවුලටකට අයිති ප්‍රයිවට් දුපතක තියෙන හොටෙල් එකක තමයි මේක වෙලා තියෙන්නේ. ලකේ පන්කාවෙන් පැන්න එක්තරා පවුලක ගෑනියි ළමයයි ගෑනිගේ පවුලේ අයයි ගිහින් නැවතිලා තියෙන්නේ ඔය කියන හොටෙල් එකේ. එකේ වැඩ කරපු ලංකාවේ උන් අයින් කරලා තියෙනවා. එතන ප්‍රශනයක් ඇති කරයි කියලත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    ලකේ පංකාවේ එකතරා පවුලටකට අයිති ප්‍රයිවට් දුපතක තියෙන හොටෙල් එකක තමයි මේක වෙලා තියෙන්නේ. ලකේ පන්කාවෙන් පැන්න එක්තරා පවුලක ගෑනියි ළමයයි ගෑනිගේ පවුලේ අයයි ගිහින් නැවතිලා තියෙන්නේ ඔය කියන හොටෙල් එකේ. එකේ වැඩ කරපු ලංකාවේ උන් අයින් කරලා තියෙනවා. එතන ප්‍රශනයක් ඇති කරයි කියලත්
    නාමලයාගේ ගෑනිගේ ද
     
    • Like
    Reactions: Red Soda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,257
    113
    UDA KIYANA GANI THAMA
    LANKAWE EWUN SADDA DALA
    OKKOMA EWUN AYN KARALA
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,817
    87,276
    113
    ආශ්චර්යමත් රටක
    ලකේ පංකාවේ එකතරා පවුලටකට අයිති ප්‍රයිවට් දුපතක තියෙන හොටෙල් එකක තමයි මේක වෙලා තියෙන්නේ. ලකේ පන්කාවෙන් පැන්න එක්තරා පවුලක ගෑනියි ළමයයි ගෑනිගේ පවුලේ අයයි ගිහින් නැවතිලා තියෙන්නේ ඔය කියන හොටෙල් එකේ. එකේ වැඩ කරපු ලංකාවේ උන් අයින් කරලා තියෙනවා. එතන ප්‍රශනයක් ඇති කරයි කියලත්

    රටේ නේවි එකෙනුත් හොරාකාපු එකෙක් ඉන්න ෆැමිලි එකක්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    Maldives ? I heard Namal has a island in Maldives. Hardin F is always travel through it.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Sorry... No there are several islands. Langkawi is just one of them. I have stayed at Datai Langkawi for 5 nights. They had a special offer. Been to a couple of more.
    But I haven't heard about this story.
    How often do you travel ? I realized you have traveled a lot when i came across your other posts. Do you run any YouTube channels ?