Thama danne na . details dennaමැලේෂියා වල තියෙනවා එක්තරා ප්‍රයිවට් island එකක් එකේ තියෙනවා සුපිරි හෝටලයක්.. ( දැන් නං නොදැන ඉන්න විදියක් නෑ ) මේකේ වැඩ කරපු සේරම එලෝලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ උන්ව ....මේක වෙලා තියෙන්නේ පහුගිය සතිය දෙක ඇතුලේ.. මේක ඇත්තක්ද කියල පොඩ්ඩක් මට බලල කියපන්.
නාමලයාගේ ගෑනිගේ දලකේ පංකාවේ එකතරා පවුලටකට අයිති ප්‍රයිවට් දුපතක තියෙන හොටෙල් එකක තමයි මේක වෙලා තියෙන්නේ. ලකේ පන්කාවෙන් පැන්න එක්තරා පවුලක ගෑනියි ළමයයි ගෑනිගේ පවුලේ අයයි ගිහින් නැවතිලා තියෙන්නේ ඔය කියන හොටෙල් එකේ. එකේ වැඩ කරපු ලංකාවේ උන් අයින් කරලා තියෙනවා. එතන ප්‍රශනයක් ඇති කරයි කියලත්
Sorry... No there are several islands. Langkawi is just one of them. I have stayed at Datai Langkawi for 5 nights. They had a special offer. Been to a couple of more.Hotels thiyana Island ehekta thiynne Langkawi thamai
ලකේ පංකාවේ එකතරා පවුලටකට අයිති ප්‍රයිවට් දුපතක තියෙන හොටෙල් එකක තමයි මේක වෙලා තියෙන්නේ. ලකේ පන්කාවෙන් පැන්න එක්තරා පවුලක ගෑනියි ළමයයි ගෑනිගේ පවුලේ අයයි ගිහින් නැවතිලා තියෙන්නේ ඔය කියන හොටෙල් එකේ. එකේ වැඩ කරපු ලංකාවේ උන් අයින් කරලා තියෙනවා. එතන ප්‍රශනයක් ඇති කරයි කියලත්
DEMALU UBALA VA HAMAGAHANNE JOB VALIN ELAVALABump
Maina malasia yan ne demala ewun ekawa hama gahai kiyala
------ Post added on Apr 8, 2022 at 12:35 AM
Yup.. Namal has an island in Maldives. This was confirmed by a person from their inner circle..Maldives ? I heard Namal has a island in Maldives. Hardin F is always travel through it.
How often do you travel ? I realized you have traveled a lot when i came across your other posts. Do you run any YouTube channels ?Sorry... No there are several islands. Langkawi is just one of them. I have stayed at Datai Langkawi for 5 nights. They had a special offer. Been to a couple of more.
But I haven't heard about this story.