🔴 BREAKING

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෝෂාභියෝගයක් ගේන්නෙ දිනන්නම නෙමේ.
    ඒක සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන්, රටේ තියන ඇත්ත ප්‍රශ්න කථා කරන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒකට පක්ෂ විපක්ෂ කවුද කියල හොයාගන්න පුළුවන්. නැත්තම් හැම එකාම වැට උඩ ඉඳගන වැල් බයිලා ගගහා ඉන්නවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    This will not be a success.
    First to accept it by Speaker and put it in order paper you need 113 signatures.
    Opp dont have it.
    then an iquiry and there are limited circumstances to impeach
    again in parliament
    This is a dead rope from MR or Wimal
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    දෝශාබියොගේ ගේන්නෙ ජනාධිපතිට . 2/3 ඔනේ. විවස්තාව කඩ කරලා කියලා supreme court එකෙන් කියන්න ඔනේ. ඕක හරියන මගුලක් නෙමෙයි
    මේක උඩ දාගෙන ගිහින් අන්තිමට ඡන්ද 60 - 70 විතරක් අරගෙන දෝශාභියෝගෙ පැරදුනාම ඔක්කොම සුන්
    මේකත් මෙ ගෝඨාව බෙර ගන්න ගහන ඩීල් එකක් වගේ මටනම් පෙනෙන්නෙ
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    දෝශාබියොගේ ගේන්නෙ ජනාධිපතිට . 2/3 ඔනේ. විවස්තාව කඩ කරලා කියලා supreme court එකෙන් කියන්න ඔනේ. ඕක හරියන මගුලක් නෙමෙයි
    Only Majority is needed to bring an motion for impeachment but to impeach 2/3 is required. There are other grounds like mental or physical ailments, to impeach. Constitutional violation is not the only ground
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය දොශාබියෝග සින් නම් බොරු කතා. මුන් ඔක්කොම යාලුවෝ. ඔය හැම එකාම මයිනට යටයි. මහා පරිමාන හොරකන් කරලා කවර් එකක් දෙනකොට මුල්ම තියරි එක බ්ලැක් මේල් වලට සොලුෂන් එකක් හොයා ගන්න එක. එක නිසා තමන්ට ගේම දෙන්න පුලුවන් හැම එකාගෙම දේවල් තියන් ඉන්නේ. එක සැහෙන කාලෙකට කලින් මයිනා ගේ කටින්ම පිට උනා. ඔය සජිත් ලා රනිල් ලා කොච්චර කැ ගැහුවත් උන්ගේ සින් හිටන් එලි වෙනවා මු ගිය ගමන්. ඒ නිසා මුන් යන්නේ නැ පුතා එලවන්නම ඕනේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    doshabiyogayak genne nane bn. wishwasabangayak genne anduwata wiruddawa. ekata sarala bahuthare athi. habai thamath sarala bahuthare anduwata thiyenawa.
     
    • Like
    Reactions: banda065

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මොක කරල හරි ලපකොටාව අගමැති කරන්ඩ තියෙන්නෙ, එක්කො මුදල් ඇමතිකම හරි දෙන්ඩ තියෙන්නෙ..
    විහිලු නෙවෙයි ලපකොටා ගේ දත කට පූට්ටු වෙන වැඩ මේවා😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු නෙවෙයි ලපකොටා ගේ දත කට පූට්ටු වෙන වැඩ මේවා😂😂😂
    කොහොම හරි කොටාව බලේට ගේන්ඩ ඕන බන් , මේ ඩ්සල් පෙට්ටල් ප්‍රශ්න ශනික ඉවරයි ලපේ ආව ගමන්,
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    කොහොම හරි කොටාව බලේට ගේන්ඩ ඕන බන් , මේ ඩ්සල් පෙට්ටල් ප්‍රශ්න ශනික ඉවරයි ලපේ ආව ගමන්,
    ලපකොටා බලේට එන්ඩ කැමති වෙයිද
    බිස්නස්මන්ලා එක්ක කතා කරන්නත් කැමති නෑල්ලුනේ😂😂😂😂😂😂 හම්මෝ 🤣🤣
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Only Majority is needed to bring an motion for impeachment but to impeach 2/3 is required. There are other grounds like mental or physical ailments, to impeach. Constitutional violation is not the only ground
    mental or physical ailments and constitutional violations , none of these will work in real word to impeach a president
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටා බලේට එන්ඩ කැමති වෙයිද
    බිස්නස්මන්ලා එක්ක කතා කරන්නත් කැමති නෑල්ලුනේ😂😂😂😂😂😂 හම්මෝ 🤣🤣
    ලපකොටාව බලෙන් හරි උස්සන් ඇවිල්ල අගමැතිකම හරි ජනාධිපතිකම හරි දිල ගෙදර යන්ඩ තියෙන්නෙ බන්, ඊට පස්සෙ ලපේට වැඩ පෙන්නල ඩොලර් 500 ගානෙ ගෙන්නන් ශනික ප්‍රශ්න විසදන්ඩ පුලුවන්නෙ
     
    • Haha
    Reactions: weer 11