රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

Sen-lu

Well-known member
  • දර්මය නොදන්න නිස තමයි ඔය වගෙ ප්‍රස්න අහන්නේ. මාරයා කියන්නෙ දෙවි කෙනෙක්. ඔහුත් නිත්ය නෑහ. ඔහු මෑරුනම එ වෙනුවට වෙන කෙනෙක් පත් වෙනවා
    දන්නෙ නැති හින්දනේ අහන්නේ ඉතින් .මැරෙන්න මාරයෙක් ඕන නම් මාරය නිකන් මැරෙන්න බැනේ මාරයටත් මාරයෙක් ඉන්න ඕන.සමහර විට මාරයා position කීපයක් ඇති .🤔
     
    • Like
    Reactions: asliyanage

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීකි.
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දන්නෙ නැති හින්දනේ අහන්නේ ඉතින් .මැරෙන්න මාරයෙක් ඕන නම් මාරය නිකන් මැරෙන්න බැනේ මාරයටත් මාරයෙක් ඉන්න ඕන.සමහර විට මාරයා position කීපයක් ඇති .🤔
    කවුද කියන්නේ මෑරෙන්න මාරයෙක් ඔනි කියලා ?. මෑරෙන්න මාරයෙක් ඔනි නෑහ

    ඔච්චර බණ කියන උබ අතේ වත් ගහන්නෙ නැද්ද

    ------ Post added on Apr 9, 2022 at 12:09 PM

    නියමයි බන්. ඩොලර් එක වැඩි වෙන විදිය බැලුවම ලද දෙයින් සතුටු නොවිත් බෑ බන්

    ------ Post added on Apr 9, 2022 at 12:11 PM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තේරුන්නෑ, ඒ කිව්වෙ?
    මාරයා කියන්නෙ කාම ලෝකෙට අදිපතියා.
    කගෙවත් මරනය සිද්ද වෙන්න මාරයා ඉන්න ඔනි නෑහ. අයුශ ඉවර උනම හො කර්මය නිස මරනරය සිද්ද වෙනවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    "අක්කේ මතකද අක්කා කටින පිංකමක් කලා, අක්කට මතකද දඹදිව ගියා, අක්කට මතකද සාංඝික දාන දුන්නා..කියලා ....

    ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,674
    113
    ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
    පුළුවන් ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට ඉණ ඉහ දෙන්න ඕන :yes:
     
    • Haha
    Reactions: Ryan08

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
    නැහැ නේ. එතකොට බුදුන් නැති කාලෙට ඔය දිව්‍යලෝක නැද්ද...දානය හැමටම කරන්න පුලුවන්. ඒ ඒ විශ්වාස ක්‍රම වල ඒ ඒ අයට දීම උතුම් කියලා වෙන වෙනම නිර්වචචනය වෙනවනෙ. අරණ්‍ය ආශ්‍රිත පරිසර අත්දැකපු කෙනෙක් හැටියට දුගී දුප්පත් මිනිස්සු දන් දෙනවා ඕනෙ තරම් දැකලා තියනවා. ඔතනදි තම ආර්ථික හැකියාව වගේම දානය ගැන තිබෙන විශ්වාසයත් වැදගත් වෙනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    මිනිසුන් මැරෙන්න ආසන්න අවසිථාවදී O2 සැපයුම අඩුවෙනවා. එතකොට එක එක රෑප පේන්න ගන්නවා. හරියට සීරුණ CD එකක් බලනවා වගේ දෙයක් වෙන්නේ...
    මැරෙන්නම ඔනේ නැහැ කාමරයට ගිහිල්ලා ගිණිගොඩක් ගහලා ෆුල් සීල් කරොත් ඒ
    අත්දැකීම ලබාගන්න පුළුවන්...

    මිනිස්සු ස්ත්තු ගස් මැරෙනවා කියන්නේ පොලවට පස්වෙනවා. එතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: topkollek

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Guys please follow Rerukane chandhawimala thero's books if you are interested. Audio books also available in YT.

    Do not just read and finish try to understand thfacts.
     
    • Like
    • Love
    Reactions: S_M_S and Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අවස්ථාවේදීම අපේ අම්මා කිව්වා" අක්කේ දිව්‍ය ලෝකෙ ලස්සනයි නේද" කියලා. එතකොට වටපිට බලන ගමන් සිවිලිම දිහා බලමින් නැන්දා කිව්වා" ඔව් ලස්සනයි " කියලා. ඒ වෙලාවේදී රෝහලේ අනික් අයත් මේ වෙන දේවල් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
    ඔය වගෙ නාඩගම් රෝහල්වල ඕනෙ තරම් වෙනව. පුදුමෙන් බලන් ඉන්න දෙයක් නෑ.

    වෙන ආගමක එකෙක් මැරෙන්න යනකොට පේන්නෙ ඒ කෙනා අදහපු දේවල් වලට ගැලපෙන ස්වර්ගයක් හරි අපායක් හරි. ඕව ඔක්කොම මරණාසන්න කෙනෙකුගෙ මොලයේ රසායනික වෙනස්වීම් නිසා ඇතිවන මනස්ගාත (euphoric effects).

    LSD/Heroin/ගංජ ගැහුවම විකාර පේන්නෙත් ඔය වගේ මොලයේ රසායනික ක්‍රියා වෙනස්වෙන එකේ ප්‍රථිපල විදිහට.

    මිනිසුන් මැරෙන්න ආසන්න අවසිථාවදී O2 සැපයුම අඩුවෙනවා. එතකොට එක එක රෑප පේන්න ගන්නවා. හරියට සීරුණ CD එකක් බලනවා වගේ දෙයක් වෙන්නේ...
    මැරෙන්නම ඔනේ නැහැ කාමරයට ගිහිල්ලා ගිණිගොඩක් ගහලා ෆුල් සීල් කරොත් ඒ
    අත්දැකීම ලබාගන්න පුළුවන්...

    මිනිස්සු ස්ත්තු ගස් මැරෙනවා කියන්නේ පොලවට පස්වෙනවා. එතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නැහැ.
    දේවාල ඇතුලෙ සමහරුන්ට මේක වෙනවා. දොර ජනෙල් වහගෙන දුම් අල්ලන නිසා ඔක්සිජන් අඩුවෙන්න පුලුවන්. එතකොට මොලේ කොලොප්පන්
    ------ Post added on Apr 9, 2022 at 6:31 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    "අඟහරු ලෝකෙට මං ගියා මගේ නැන්දේ.. මං ගියා මගේ මාමේ.. ෂා...
    ගින්දර වගේ ලස්සන ලෝකේ.. බඩගිණි වෙන්නේ.. නෑ මෙහි වාගේ..."

    මෙන්න මේ කවිය මරණාසන්න කෙනෙකුට කියන්න. ඒ කෙනා මැරුණට පස්සෙ අඟහරු ලෝකෙ ඉපදෙනවා. :cool:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒ කියන්නේ දඹදිව ගිහින් නැති කථින පිංකම් කරලා නැති සාංඝික දාන දීලා නැති කොටින්ම එදාවේල හම්බකරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට දිව්‍යලෝකෙට ඇතුල් වෙන්න බෑ කියලද???
    එහෙම එකක් කොහෙවත් මෙකෙ කියන්නේ නෑහ.
    සුගතියේ උපත ලබන්න නම් අවසාන සිතිවිල්ල අලොභ, අදෙවේශ, අමොහ එකක් වෙන්න ඔනි

    "අඟහරු ලෝකෙට මං ගියා මගේ නැන්දේ.. මං ගියා මගේ මාමේ.. ෂා...
    ගින්දර වගේ ලස්සන ලෝකේ.. බඩගිණි වෙන්නේ.. නෑ මෙහි වාගේ..."

    මෙන්න මේ කවිය මරණාසන්න කෙනෙකුට කියන්න. ඒ කෙනා මැරුණට පස්සෙ අඟහරු ලෝකෙ ඉපදෙනවා. :cool:

    ------ Post added on Apr 10, 2022 at 3:49 AM

    ------ Post added on Apr 10, 2022 at 3:58 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    @asliyanage මට පැහැදිලි කරන්න, කතෝලික අය මරණාසන්න මොහොතේ පිහාටු තියෙන ඒන්ජල්ස්ලා (සුර දූතියෝ ) දකින්නෙත්, බෞද්ධ අය මරණාසන්න මොහොතෙදි සුදු ඇඳගත්ත දෙවිවරු සහ මලගිය ඥාතීන් දකින්නත් හේතුව? ආගම් බේදයක් නැතුව මරණාසන්න අත්දැකීම් ලබන අය සුදු ආලෝකමත් ටනල් එකක් ගැන කියන්න හේතුව?