Dubai Visit Visa Jobs

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මචන් අපේ මල්ලි කෙනෙක් Dubai වලට ගිහින් ඉන්නවා Job එකක් හොයනවා. Visit Visa eka තව දවස් 15 ක් විතර තියෙන්නෙ මුට JOB එකක් හොයාගන්න Help එකක් ගන්න විදියක් නැද්ද??

    Primalry level Job ekak tama balanne Exp na (Cleaning/Helper)
    ලොකු උදව්වක් මචන්
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් ඩුබායි වල එහෙම.ජොබ් හොයාගන්න බෑ..අමාරුයි නෙමෙයි ඇත්තටම බෑ..මේ එලකිරියේ ඩුබායි ඉන්න මෙම්බර් කෙනෙක් හිටියා මට මතක නෑ එයා ඕක ගැන ඉස්සර විස්තරයක් දාලා තිබ්බා..හොයාගෙන කියවන්න..ඩුබායි වල ඉන්දියන් පකිස්ථාන් අය පුදුම ගොඩක් ඔය වගේ ජොබ් හොයනවා..මාර තරගයක් තියෙන්නේ..ජොබ් මනි කියලා මිනිස්සුන්ගේ සල්ලි ගන්න කාක්කොත් වැහි වැහැලා..ඔය ඩුබායි ජොබ් කියලා රැල්ලට ගිහින් මාසයක් දෙකක් කට්ට කාලා හැරිලා එන සීන් එකක් තියෙන්නේ ඇත්තටම...
     
    • Like
    Reactions: namalcha

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මචන් අපේ මල්ලි කෙනෙක් Dubai වලට ගිහින් ඉන්නවා Job එකක් හොයනවා. Visit Visa eka තව දවස් 15 ක් විතර තියෙන්නෙ මුට JOB එකක් හොයාගන්න Help එකක් ගන්න විදියක් නැද්ද??

    Primalry level Job ekak tama balanne Exp na (Cleaning/Helper)
    ලොකු උදව්වක් මචන්
    visa extend karanna bari weida?
     
    • Like
    Reactions: namalcha

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    boru wedak ban ubala mehe visit awilla job hoyana eka.godak ewn visit awilla athal gannawa eeta passe visa expire wenna onna menna thiyala job hoyanwa
     
    • Like
    Reactions: namalcha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Pluwan eth wadak weida


    Aya Lankawata awith yana ekada hoda mcn
    ------ Post added on Apr 11, 2022 at 7:17 PM

    ගිය වියදමත් එක්ක ටිකක් අල්ලන් ඉදලා හොයා ගන්න එක හොද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,314
    8,854
    113
    ජොබ් ඉල්ලෙ මචං
    මාත් එකෙක්ට ජොබක් හොයනවා
    ඌව නම් අරන් ගිය එකා අන්දලා

    දන්න එවුන්ට කියන්නේ අහුවෙන්න එපා ඩුබායි හීන වලට
    නල්ලමලේ කතා කියලා විසිට් වීසා ගහලා එක්ක යනවා. ගිහින් අත්ඇරලා දානවා
    ගිය එකා දවසට හැතැක්ම 5- 10 බඩගානවා ජොබ් හොයාන
    බඩගින්නේ කලන්තේ දාන එවුන් අනන්තයි

    යන්න එපා බොරු හීණ පස්සේ
     
    • Sad
    Reactions: rashmi86