මා හිතාදර, සදාදරනීය ගුපියනි.ඩයලොග් HBB වලින් 4g+ දැන් දෙනවලු.
මාගේ පියානන්ගේ නාමයෙන් 4g+ දෙන ඒරියා ටික හොයාගන්න ක්රමයක් තියනවද ?
4g+ සිග්නල් තියනවද කියල චෙක් කරගන්න ක්රමයක් තියනවද ?