Dialog Home Broadband 4g+

lilman

Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    මා හිතාදර, සදාදරනීය ගුපියනි.ඩයලොග් HBB වලින් 4g+ දැන් දෙනවලු.

    මාගේ පියානන්ගේ නාමයෙන් 4g+ දෙන ඒරියා ටික හොයාගන්න ක්‍රමයක් තියනවද ?

    4g+ සිග්නල් තියනවද කියල චෙක් කරගන්න ක්‍රමයක් තියනවද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,873
    10,014
    113
    TDD FDD දෙකම කවරේජ් එකතු කරලා නේද ඕක දෙන්නේ?
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    4G+ ස්පීඩ් වැඩි නිසා මම ෆයිබර් එකකුත් ගත්ත බැකප් එකට. :dull:
    ඔවු මටත් ඒක හිතිලා තියෙන්නෙ
    4G ස්පීඩ් වැඩි නිසා යූටියුබ් වීඩියෝ එහම බලන්න වෙලාවක් නැහැ සුටුස් ගාල ප්ලේ වෙලා ඉවරවෙනවා, ලයිට් කපපු වෙලාවට ස්පීඩ් කියන්නෙ බය හිතෙනවා ස්පීඩ් එකට රවුටරේ පුපුරලා යයිද කියලා, ඒ ස්පීඩ් එකට ෆෝන් එක එහෙම යූස් කරන්නත් බයයි ඒ වෙලාවට.
    ෆිල්ම් එහෙම විනාඩි 5න් වගේ ප්ලේ වෙලා ඉවරවෙනවා, මේක කරන්න බැරි නිසා සාමාන්‍ය ස්පීඩ් එකක් තියන ෆයිබර් එකක් ගන්න කියලා බැලුවෙ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    4G + නෙමෙයි 5G දුන්නත් ස්පීඩ් එක එකමයි උන් දෙන්නෙ. මුලදි පොඩ්ඩක් ස්පීඩ් දීලා කට්ටියගෙන් ගාන කඩන් ආපහු සුපුරුදු විදියට ස්ලෝ වෙයි. ඕවා අරන් පස්සෙ මෙතන වැලපෙන්න එපා 🤭🤭🤭
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Burst Speed hodai base station eka anuwa thamai ithin avaerage 40Mbps tiyenava., device eka wenas outdoor antena ekak danava cylindrical.. office eke tiyenava
    1649740822204.png
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    4G+ ස්පීඩ් වැඩි නිසා මම ෆයිබර් එකකුත් ගත්ත බැකප් එකට. :dull:
    අහ් මමත් මෙහෙම තමා,ඒ තරම් speed හොදයි ඕකුන්ගේ.


    ඔන්න HBB අයට 10GB ෆ්‍රී දීලා තියෙනවා
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    munge speed ahuwoth tower interference max enne 17mbps (man 4G+ newe 4G use kale)
    man gaththa fiber dan 100 enawa kisi aulak nathuwa :D
     
    • Like
    Reactions: lilman