Fixed deposit rate wadi karala nahane

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එක අවුරුද්දක එකක් 10මිලිඅන් බන්. පැනල්ටිය 129,983ක් කල් පිරෙන්නේ 2022/8/19 පාඩු ද කැන්සල් කරන එක.
    FD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේ
    කඩන දවස වෙනකන් පොලිය හදල වැටෙනවා මිසක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    4.5%ක් රේට් තියෙන එකක් කැන්සල් කරද්දී පැනල්ටි එකක් වදිනවා බන්. තව මාස 4ක් යනවා කල්පිරෙන්න. 129000ක් වගේ කපනවා. ඕක ලාබ ද බන්
    මොකක්ද බෑන්ක් එක? මම දන්න තරමින් රජයේ බැංකු 3ම එහෙම පැනල්ටි ගහන්නෙ නෑ. මාස 3 හෝ 3ට අඩු FD එකක් නම් කිසිම පොළියක් දෙන්නෙ නෑ. එයිට වැඩි FD එකක් නම් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොළිය දෙනව. එහෙම තමයි මම දන්න විදියට වැඩේ වෙන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සාමාන්‍ය process එකනම් අවුරුද්දක FD එකක් මාස 3 කින් close කලොත් Bank එකේ ඒ වෙනකොට මාස 3 FD වලට ගෙවන Rate එක ගෙවනව..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    මාසිකව පොලිය ගත්තා බන් එකේ. මහජන බැංකුව තමා බැංකුව.

    FD කඩනවට කවුද බන් පැනල්ටි ගහන්නේ
    කඩන දවස වෙනකන් පොලිය හදල වැටෙනවා මිසක්

    ඔය සින් එක කරන පාඩුද බන් තව මාස 4ක් යනවා ඉවර වෙන්න
    ------ Post added on Apr 13, 2022 at 6:54 AM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,650
    113
    277768739-10221323544779175-843367200320276268-n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසිකව පොලිය ගත්තා බන් එකේ. මහජන බැංකුව තමා බැංකුව.
    මාසෙ ගානෙ පොලිය ගත්තනම් ඔය ගාණ හදන්න ටිකක් අමාරුයි. ලේසිම විදිහ තමයි බැංකුවෙන් අහන එක
     
    • Like
    Reactions: lasankandy

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Seylan / Sampath banks vala vadi karanne nadda bn

    ai bn maasa 12 rate eka adu maasa 6 ekata vada.. anith paththane wenna one
    ------ Post added on Apr 13, 2022 at 7:38 AM
    Bank eke Untath Sure na Masa 6kma oya rate thiyeida adu weida kiyala. UN masa 3 ta dana eka encourage karanna ohoma karanne. For example FD rates peak eke thiyana kale 5 Yrs wage dammot fd rate passe kaleka adu unath bank ekata a rates denna wenawa. Same with loans. Now most of the banks are offering floating loans.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    සාමාන්‍ය process එකනම් අවුරුද්දක FD එකක් මාස 3 කින් close කලොත් Bank එකේ ඒ වෙනකොට මාස 3 FD වලට ගෙවන Rate එක ගෙවනව..
    Rates thawa keeyakin wage wadi weida saho? Kochchara kal yaida?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Rates thawa keeyakin wage wadi weida saho? Kochchara kal yaida?

    දැනට නම් 1 year rate එක 15% - 16% වගේනෙ යන්නෙ මචන්. උපරිම 20% - 25% වගේ ගානකට යයි කියල හිතනව මචන්..

    CB එකෙන් interest rates Control කරන නිසා එකපාර ලොකු ගානකින් නම් ආපහු වැඩි වෙන එකක් නැහැ මචන්.. (ලංකාවෙ FD rates තීරනය වෙන්නෙ CBSL එකේ SDFR rate එක අනුව) ආපහු CB එකෙන් SDFR rate එක වෙනස් කරන Monetary policy review meeting එක තියෙන්නෙ මැයි මාසෙ. එදාට ආපහු rate වැඩි වෙයි.. හැබැයි Last week එකේ තිබුන monetary policy review meeting එකේදි rate වැඩි කරපු තරම් ලොකු ගානකින් නම් ආපහු rates වැඩි වෙන එකක් නැහැ..

    ((Government එකෙන් External debt moratorium programme එකකට IMF එකත් එක්ක යන්න හදන නිසා Interest rates, Exchange rates, Credit ratings ගැනනම් හරියටම කලින් කියන්න අමාරුයි මචන්.. අපි හිතන්නෙ නැති වේගෙකින් වෙනස් වෙනව.))
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මාසෙ ගානෙ පොලිය ගත්තනම් ඔය ගාණ හදන්න ටිකක් අමාරුයි. ලේසිම විදිහ තමයි බැංකුවෙන් අහන එක

    බැංකු වහලනේ බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    So if Invest 100k in buy 5 year bill when the rate is 30%

    I get 130k after 5 years ?

    30% annual interest rate for five years.yuur will get 250000k after five years

    damn thats awesome, but in future rates adu weddi api den ganna ewat adu wenawada, kohomada api owa ganne

    ලංකාව වගේ රටක අවුරුදු පහක් බැංකුවක සල්ලි ලොකු ගානක් හිර කරලා තියනවයි කියන්නෙ ඇත්තටම මෝඩ වැඩක් මචන්.

    ඒ වෙද්දි ගෙවල්, ඉඩම්, වාහන විතරක් නෙමෙයි කෑම බීම වුනත් දෙතුන් ගුනයකින් වැඩි වෙලා තියෙයි.
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ලංකාව වගේ රටක අවුරුදු පහක් බැංකුවක සල්ලි ලොකු ගානක් හිර කරලා තියනවයි කියන්නෙ ඇත්තටම මෝඩ වැඩක් මචන්.

    ඒ වෙද්දි ගෙවල්, ඉඩම්, වාහන විතරක් නෙමෙයි කෑම බීම වුනත් දෙතුන් ගුනයකින් වැඩි වෙලා තියෙයි.
    Real estate aniwaryen crash wenawa machan. Minissunge disposable cash adu wenawa inflation , tax ekka.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Real estate aniwaryen crash wenawa machan. Minissunge disposable cash adu wenawa inflation , tax ekka.

    ඒකත් ඇත්ත මචන්. ඒත් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට නෙමෙයි. තමන්ට උවමනා දෙයක් දැන් ගත්තත් අවුලක් නෑ කියලයි මම නම් හිතන්නෙ. අපේ රටේ තියෙන ඉඩම්, ෆෙවල් සීමිතයි. ඉතින් ඒවා අඩු වෙයි කියලා හිතන්න අමාරුයි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මේකේ නම් පොඩි ගැටළුවක් තියනවා බෑන්ක් එක financially unstable ඇති මොකද ලංකාවේ එක බැංකුවක් වත් 10 % වැඩිය දෙන්නේ නැ FD වලට (තවම)
    BOC , people's Bank , nsb okkoma denawa
    site balapn