Machan Can I sing?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේකට 10න් කීයක් දෙන්න පුලුවන්ද බං? කෙල්ලෙක්ට යවන්න කියලා බැලුවේ...! චොරද කියලා කියපන්කෝ සිංහළු

    මචන් Mic එක ලගට ගනින් එතකොට අවුලක් නැහැ !
    එක්කෝ PC/Mac එකට අරගෙන Gain එක වැඩි කරන්න. පොඩි Reverb එකකුත් දාන්න.
    PC - Audacity / Mac -GarageBand
    Screenshot 2022-04-13 at 6.52.51 PM.png

    යෝහානි කොදුරනවා වගේ ! ඒකිගේ සිංදුවල Gain+Reverb+Echo+Vocal Doubling+AutoTune+++++++ ---> :poop::poop::poop:
     
    Last edited:
    • Like
    Reactions: Nucleardeath

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    ටෝක් කරන කෙල්ලටනං ඕව යවන්න එපා බං. ඕකුන් හිතට ගන්නව වැඩී ඊටපස්සෙ.
    ara kellekta yawana eka nam athal ekata kiyala kiwwe. unta yawana eka hari yanne na
    මචන් Mic එක ලගට ගනින් එතකොට අවුලක් නැහැ !
    එක්කෝ PC/Mac එකට අරගෙන Gain එක වැඩි කරන්න. පොඩි Reverb එකකුත් දාන්න.
    PC - Audacity / Mac -GarageBand
    View attachment 167022
    යෝහානි කොදුරනවා වගේ ! ඒකිගේ සිංදුවල Gain+Reverb+Echo+Vocal Doubling+AutoTune+++++++ ---> :poop::poop::poop:
    machan deweni video eke nam EQ balance kara. auto tune ehema monawath damme na. palaweni ekata wada deweni eka hodaida?
     
    • Like
    Reactions: sakilla

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ara kellekta yawana eka nam athal ekata kiyala kiwwe. unta yawana eka hari yanne na

    machan deweni video eke nam EQ balance kara. auto tune ehema monawath damme na. palaweni ekata wada deweni eka hodaida?
    දෙවැනි එක හොදයි !
    vocals වලට වෙනම Input එකක් ඕන.... හොදටම කරනවා නම් !
    Noise gate එකක් දාන්න වෙයි Noise එකක් ඇහෙනවා !

    EQ -> low pass filter
    Screenshot 2022-04-13 at 7.13.03 PM.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,657
    24,706
    113
    Fantasy
    මචන් Mic එක ලගට ගනින් එතකොට අවුලක් නැහැ !
    එක්කෝ PC/Mac එකට අරගෙන Gain එක වැඩි කරන්න. පොඩි Reverb එකකුත් දාන්න.
    PC - Audacity / Mac -GarageBand
    View attachment 167022
    යෝහානි කොදුරනවා වගේ ! ඒකිගේ සිංදුවල Gain+Reverb+Echo+Vocal Doubling+AutoTune+++++++ ---> :poop::poop::poop:
    මචන් මට කියපන් මේකට ක්‍රමයක්.
    Mp3 songs 1000ක් විතර තියෙන ෆෝල්ඩර් එකක ඔක්කොම සින්දු එකම volume level එකක්ට හදලා සේව් කරන්න පුලුවන් ක්‍රමයක්.
     
    • Like
    Reactions: Nucleardeath

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් මට කියපන් මේකට ක්‍රමයක්.
    Mp3 songs 1000ක් විතර තියෙන ෆෝල්ඩර් එකක ඔක්කොම සින්දු එකම volume level එකක්ට හදලා සේව් කරන්න පුලුවන් ක්‍රමයක්.
    ඕකට කියන්නේ කියල Loudness Normalization....
    https://manual.audacityteam.org/man/loudness_normalization.html

    ඔය විදිහට Bulk Edit එකක් කරලා නම් නැහැ !
     
    • Love
    Reactions: windows_ubuntu

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    උබට සල්ලි ලුක් එක ඔර් ඒකි කැමති දෙයක් දෙයක් තියෙනවානම් ඕක ලස්සනයි කියයි. නැත්තන් හීනි ෆොන්න කෙදිරියක් කියලා ව්හ්ට්සප් එකෙ යාලුවො එක්ක ශෙයා කර කර හිනාවෙයි
    5ff50559699da.jpeg

    තරහකට නෙවෙයි කීවෙ. ඔය විදියට කෙල්ලො ටෝල්ක් කරන්න යද්දි එහෙම වෙනවා :yes:
    Wise man <3
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    not bad shape bn. .

    ඒත් නිකන් කෙල්ලන්ට මං සිංදුවක් කිවුව කිය කියා සිංදු යවන්න එපා. ස්ටේටස් දාපන් ඕනෙනන්.

    loku Payyen guitar eka gahana ekak yawwoth awul da?
    9+
    ------ Post added on Apr 13, 2022 at 8:22 PM
     
    • Love
    Reactions: Tramadol

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    why tupac?
    not bad shape bn. .

    ඒත් නිකන් කෙල්ලන්ට මං සිංදුවක් කිවුව කිය කියා සිංදු යවන්න එපා. ස්ටේටස් දාපන් ඕනෙනන්.

    9+
    ------ Post added on Apr 13, 2022 at 8:22 PM
    adeh thanks bruh <3
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    6/10
    හයි පිච් කියන්න බෑ උබට
    වොයිස් ප්‍රැක්ටිස් කරපන්, හොද කෝච් කෙනෙක් ඉන්නව ඕන නන් කියපන්
    පැය 2 කට 3000 යි, මාසෙට පැය 2 එව 4යි

    කැල්ල දැනටමත් උබට ලයින් වෙලා නන් යවපන්, අවුලක් නෑ

    Ado meka maru
    ------ Post added on Apr 13, 2022 at 8:44 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    6/10
    හයි පිච් කියන්න බෑ උබට
    වොයිස් ප්‍රැක්ටිස් කරපන්, හොද කෝච් කෙනෙක් ඉන්නව ඕන නන් කියපන්
    පැය 2 කට 3000 යි, මාසෙට පැය 2 එව 4යි

    කැල්ල දැනටමත් උබට ලයින් වෙලා නන් යවපන්, අවුලක් නෑ

    Ado meka maru
    ------ Post added on Apr 13, 2022 at 8:44 PM
    machn pm ekk damma