Yawanawan menna mae wage flirty,masculine widiyata yawapan.balapan genu comment wala badu yanne nethi tika witarai
මේකට 10න් කීයක් දෙන්න පුලුවන්ද බං? කෙල්ලෙක්ට යවන්න කියලා බැලුවේ...! චොරද කියලා කියපන්කෝ සිංහළු
ara kellekta yawana eka nam athal ekata kiyala kiwwe. unta yawana eka hari yanne naටෝක් කරන කෙල්ලටනං ඕව යවන්න එපා බං. ඕකුන් හිතට ගන්නව වැඩී ඊටපස්සෙ.
machan deweni video eke nam EQ balance kara. auto tune ehema monawath damme na. palaweni ekata wada deweni eka hodaida?මචන් Mic එක ලගට ගනින් එතකොට අවුලක් නැහැ !
එක්කෝ PC/Mac එකට අරගෙන Gain එක වැඩි කරන්න. පොඩි Reverb එකකුත් දාන්න.
PC - Audacity / Mac -GarageBand
View attachment 167022
යෝහානි කොදුරනවා වගේ ! ඒකිගේ සිංදුවල Gain+Reverb+Echo+Vocal Doubling+AutoTune+++++++ --->![]()

දෙවැනි එක හොදයි !ara kellekta yawana eka nam athal ekata kiyala kiwwe. unta yawana eka hari yanne na
machan deweni video eke nam EQ balance kara. auto tune ehema monawath damme na. palaweni ekata wada deweni eka hodaida?
we gotta captain here <3 thanks bruhදෙවැනි එක හොදයි !
vocals වලට වෙනම Input එකක් ඕන.... හොදටම කරනවා නම් !
Noise gate එකක් දාන්න වෙයි Noise එකක් ඇහෙනවා !
EQ -> low pass filter
View attachment 167033
මචන් මට කියපන් මේකට ක්‍රමයක්.මචන් Mic එක ලගට ගනින් එතකොට අවුලක් නැහැ !
එක්කෝ PC/Mac එකට අරගෙන Gain එක වැඩි කරන්න. පොඩි Reverb එකකුත් දාන්න.
PC - Audacity / Mac -GarageBand
View attachment 167022
යෝහානි කොදුරනවා වගේ ! ඒකිගේ සිංදුවල Gain+Reverb+Echo+Vocal Doubling+AutoTune+++++++ --->![]()
ඕකට කියන්නේ කියල Loudness Normalization....මචන් මට කියපන් මේකට ක්‍රමයක්.
Mp3 songs 1000ක් විතර තියෙන ෆෝල්ඩර් එකක ඔක්කොම සින්දු එකම volume level එකක්ට හදලා සේව් කරන්න පුලුවන් ක්‍රමයක්.
Wise man <3උබට සල්ලි ලුක් එක ඔර් ඒකි කැමති දෙයක් දෙයක් තියෙනවානම් ඕක ලස්සනයි කියයි. නැත්තන් හීනි ෆොන්න කෙදිරියක් කියලා ව්හ්ට්සප් එකෙ යාලුවො එක්ක ශෙයා කර කර හිනාවෙයි
![]()
තරහකට නෙවෙයි කීවෙ. ඔය විදියට කෙල්ලො ටෝල්ක් කරන්න යද්දි එහෙම වෙනවා![]()
machn improve krganna widihk dnnwd?Voice training karahan masa 5,6k eka digata.. loku improvement ekak ganna puluwan
9+loku Payyen guitar eka gahana ekak yawwoth awul da?
why tupac?@tupac97 gen ahapan
adeh thanks bruh <3not bad shape bn. .
ඒත් නිකන් කෙල්ලන්ට මං සිංදුවක් කිවුව කිය කියා සිංදු යවන්න එපා. ස්ටේටස් දාපන් ඕනෙනන්.
9+
------ Post added on Apr 13, 2022 at 8:22 PM
machn pm ekk damma6/10
හයි පිච් කියන්න බෑ උබට
වොයිස් ප්‍රැක්ටිස් කරපන්, හොද කෝච් කෙනෙක් ඉන්නව ඕන නන් කියපන්
පැය 2 කට 3000 යි, මාසෙට පැය 2 එව 4යි
කැල්ල දැනටමත් උබට ලයින් වෙලා නන් යවපන්, අවුලක් නෑ
Ado meka maru
------ Post added on Apr 13, 2022 at 8:44 PM