Jaffna Intercity Yanna inne mitto

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,010
    25,263
    113
    Fantasy
    5:10 AM Mount Station eken pitath wenne hukko.
    Meke giya ponnayo innawada?
    Eh welawata pirilada?
    පොන්නයෝ ගියාට මල් පොන්නයෝ ඒකට වද්දා ගන්නේ නෑ දෙයියෝ.

    ඒක කලින් බුකින් දාගෙන යන්න ඕනි බන්. උබට හිතුන වෙලවට ගිහින් දොරේ එල්ලිලා යන්ඩ බෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,945
    113
    ඒකෙ යන්න කලින් සීට් එකක් බුක් කරන්න ඕන ගෝඩ්.ඕක සෑහෙන ඉල්ලුමක් තියෙන ට්‍රේන් එකක්.හෙට දවසට අදාල බුකින් ඕපන් වෙන්නේ හෙටට දවස් තිහකට කලින්.ඒ නිසා යන්න හිතන් ඉන්න දවසට දවස් තිහකට කලින් දවසේ උදේ දහයට මොබිටෙල් හෝ slt වලින් 365ට කෝල් කරල හරි ප්‍රධාන ස්ටේෂන් එකකට ගිහින් හරි සීට් එකක් බුක් කරගන්න.10ට තමා බුකින් ඕපන් වෙන්නේ.10.10 වෙනකොට ට්‍රේන් එකම බුක් වෙලා ඉවරයි.අත්දැකීමෙන් කියන්නේ.හෙට උදේ යන්න අද බුක් කරන්න බෑ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    How-to-Lift-up-your-new-Punching-Bag.gif
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඉස්සර FB group එකක් තිබ්බා Sri Lankan Lurkers කියලා එකේ සුපිරි තරුව මහේෂ් ලොක්කා
     
    • Dislike
    Reactions: Qnjb_54

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒකෙ යන්න කලින් සීට් එකක් බුක් කරන්න ඕන ගෝඩ්.ඕක සෑහෙන ඉල්ලුමක් තියෙන ට්‍රේන් එකක්.හෙට දවසට අදාල බුකින් ඕපන් වෙන්නේ හෙටට දවස් තිහකට කලින්.ඒ නිසා යන්න හිතන් ඉන්න දවසට දවස් තිහකට කලින් දවසේ උදේ දහයට මොබිටෙල් හෝ slt වලින් 365ට කෝල් කරල හරි ප්‍රධාන ස්ටේෂන් එකකට ගිහින් හරි සීට් එකක් බුක් කරගන්න.10ට තමා බුකින් ඕපන් වෙන්නේ.10.10 වෙනකොට ට්‍රේන් එකම බුක් වෙලා ඉවරයි.අත්දැකීමෙන් කියන්නේ.හෙට උදේ යන්න අද බුක් කරන්න බෑ.
    god meka balahan
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    කලින් බූක් කරලා විතරයි ලෝර්ඩ් යන්න පුළුවන්.
    හිටගෙන යන්න බැහැ

    පටන් ගන්නේ ගල්කිස්සෙන්.
    දැනට දාවනය වෙනවා

    දවස් තිහකට කලින් බුකින් පටගන්නවා. පැය බාගයක් වගේ යද්දී ඔක්කොම ආසන බුක්
     
    • Like
    Reactions: NRTG