5:10 AM Mount Station eken pitath wenne hukko.
Meke giya ponnayo innawada?
Eh welawata pirilada?
Meke giya ponnayo innawada?
Eh welawata pirilada?
පොන්නයෝ ගියාට මල් පොන්නයෝ ඒකට වද්දා ගන්නේ නෑ දෙයියෝ.5:10 AM Mount Station eken pitath wenne hukko.
Meke giya ponnayo innawada?
Eh welawata pirilada?
5:10 AM Mount Station eken pitath wenne hukko.
Meke giya ponnayo innawada?
Eh welawata pirilada?
අම්මගෙන් ඇහුවෙ නැද්ද?5:10 AM Mount Station eken pitath wenne hukko.
Meke giya ponnayo innawada?
Eh welawata pirilada?
Pala wesiගිය පොන්නයෝ නම් දන්නෙ නැහැ බ්රෝ.
යන්න ඉන්න පොන්නයෙක්ව නම් දන්නවා.
god ta car ekak nadda?Pala wesi
Bump langadi meke giya mitto nedda?
------ Post added on Apr 16, 2022 at 6:12 PM
god meka balahanඒකෙ යන්න කලින් සීට් එකක් බුක් කරන්න ඕන ගෝඩ්.ඕක සෑහෙන ඉල්ලුමක් තියෙන ට්රේන් එකක්.හෙට දවසට අදාල බුකින් ඕපන් වෙන්නේ හෙටට දවස් තිහකට කලින්.ඒ නිසා යන්න හිතන් ඉන්න දවසට දවස් තිහකට කලින් දවසේ උදේ දහයට මොබිටෙල් හෝ slt වලින් 365ට කෝල් කරල හරි ප්රධාන ස්ටේෂන් එකකට ගිහින් හරි සීට් එකක් බුක් කරගන්න.10ට තමා බුකින් ඕපන් වෙන්නේ.10.10 වෙනකොට ට්රේන් එකම බුක් වෙලා ඉවරයි.අත්දැකීමෙන් කියන්නේ.හෙට උදේ යන්න අද බුක් කරන්න බෑ.