Benz Kariyawa kanna ona
Sudu adagena guard ekka hitiye hora kariyekge wahane gahala marapan
Sudu adagena guard ekka hitiye hora kariyekge wahane gahala marapan
ganja gahuwahama aggressive na yako ethakota calm paaduwe paththakata wela thamange wadak karan hina wewei innawalankawa inna oya wage pisso tama ganja gahala atal aka wadi wala wage
Benz ekake neda? uta hena ganak gewanna weiyiවැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
පෙට්රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....

benz කාරයා ගොබ්බ වැඩේ කරේ. ඒත් ඔච්චරම චණ්ඩි නම් ගිහින් ජොන්ස්ටන්ගේ ගෙදර වටකරල ඌට ගහපල්ලකෝ? ඔහොම පාර වහන් හිටියම ඔය වගේම පෝලිම් වල ඉඳලා තෙල් ගහ ගත්ත මිනිස්සුන්ගේ සල්ලී, කාලයිනේ නාස්ති වෙන්නේ? ගොන් හැත්ත.වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
පෙට්රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
This is a bad sign machan. People are little by little expanding their targets. First it was Politicians, then people supporting politicians, after that it will become rich people.වැඩක් නෑ. වීදුරුවට කෙලපු එකාව තනියම අහුවුණා. මිනිහට ගෙවන්නම වෙනව.
පෙට්රල් නෑ කියල අනුංගෙ දේපල හානි කරන එක අනුමත කරන්න බෑ කොහොමත්....
මෙන්න මේක ඇත්ත , ඕකට රජයේ ඔය වරාය ඛැනිජ තෙල් බැකු වගේ ඒවගෙ වැඩ කරන උනුත් එකතු කරගනින් උන්වත් මරාගෙන කන්ඩ ඕන කියල කිරියෙම තෙර්ඩ් කියක් නම් වැටුනද..This is a bad sign machan. People are little by little expanding their targets. First it was Politicians, then people supporting politicians, after that it will become rich people.
We might head in to a time where having legitimately earned money is also treated as something to get beaten and looted.