Desktop computer එකක් ගන්න help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං office package වල වැඩ වගේ කරන්න මේ කාලේ ගැලපෙන 2nd hand desktop එකක් මොකක් ද හොඳ?

    Word document හදන්න, printout දාන්න විතරයි ඕක use වෙන්නේ.

    Mini desktop අවුල් ද?

    i3 එකේ මොන generation එකද හරි යන්නේ.

    මෙක ගන්නේ කඩේකට.
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මේ දවස් වල ඩෙස්ක්ටොප් එකක් ගන්න එක ගැන නම් 100 පාරක් හිතපන්. කරන්ට් ප්‍රශ්නෙත් එක්ක උඹට හිතෙයි ගත්තට වඩා හොඳයි නොගෙන හිටිඉය නම් කියල.
     
    • Like
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මේ දවස් වල ඩෙස්ක්ටොප් එකක් ගන්න එක ගැන නම් 100 පාරක් හිතපන්. කරන්ට් ප්‍රශ්නෙත් එක්ක උඹට හිතෙයි ගත්තට වඩා හොඳයි නොගෙන හිටිඉය නම් කියල.
    මචං මෙක ගන්නේ කඩේකට. Power cut නම් Printer/photocopy machine එහෙමත් off වෙනවා නේ.
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    මචන් ඔය office package කියලා පොඩියට හිතුවට browser එකයි ms word, ms excel වගේ දෙක තුනක් open කරගත්ත ගමන් පට්ට slow වෙනවා ටික දවසක් යනකොට එපාවෙනවා. මම ssd එකකින් වැඩ කරලා නෑ තම. නෝමල් HDD එකේ ඉදලා අලුත් ලැප් එකත් එක්ක කෙලින්ම nvme එකකට මාරු උනේ. පට්ටම speed. මාත් වැඩ කරන්නේ office වල වැඩ විතරයි. ඒත් වෙලාව පට්ටෙටම ඉතිරි වෙනවා. ඒ වෙනස හොදටම දැනේනවා. ඒක නිසා ssd එකක්වත් අනිවා ගහගනින්.
     
    • Like
    Reactions: U-tag

    මචං processor එක කොයි වගේ එකක් හොඳයි ද? තව අවුරුදු 3 කට වගේ අවුලක් නැතුව පාවිච්චි කරන්න

    i5 3rd - 9000
    h61 motherboard - 6000
    500gb hdd - 4000
    120 gb ssd - 6000
    casing - 2000
    psu - 5000
    ddr3 4gb x 2 - 9000

    (ganan ikman eke balala damme, 100% hari nathi wei)
    3rd gen අවුලක් නැති වෙයි ද බං?
    ------ Post added on Apr 18, 2022 at 9:40 PM

    5th or above

    5th එකෙන් උඩ වගේ ගනින්
    කුරුනැගල පැත්තෙන් ගන්නවා නම් කියන්ඩ

    Office Package, Internet browsing wge General Purpose nm itin 2nd hand i3 1-3 gen procek ekka, 4gb ram,250/500 gb hdd pc ekk hodtm ati mchn

    2nd gen or 3rd gen hodatama athi
    Onnam ssd ekkuth gahagnda
    එල thanks බං
    ------ Post added on Apr 18, 2022 at 9:41 PM
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    මචං processor එක කොයි වගේ එකක් හොඳයි ද? තව අවුරුදු 3 කට වගේ අවුලක් නැතුව පාවිච්චි කරන්න

    3rd gen අවුලක් නැති වෙයි ද බං?
    ------ Post added on Apr 18, 2022 at 9:40 PM
    aulk na i3 4th walata wada hodai. budget eka kiyada?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    මචං processor එක කොයි වගේ එකක් හොඳයි ද? තව අවුරුදු 3 කට වගේ අවුලක් නැතුව පාවිච්චි කරන්න

    3rd gen අවුලක් නැති වෙයි ද බං?
    ------ Post added on Apr 18, 2022 at 9:40 PM

    එල thanks බං
    ------ Post added on Apr 18, 2022 at 9:41 PM
    පාවිච්චි කරපු එකක්නම් ගන්න යන්නේ වැඩිපුරම තියෙන්නෙ 4th gen තමා. ඒ කියන්නේ 2013-2014 ආපු ඒවා. 4th gen එකකටවත් යන එක හොදා.
     
    • Like
    Reactions: SMG70 and U-tag

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Machan SSD ekak nam gaha ganin 5th gen wath uda ekak ganin bn naththam aran tika dawasen badu banis. UPS ekak naththam nithara nithara off wela hard eka yanna puluwan
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Machan do not go lower than 6th gen. Even a core 2 duo will do the job you want but that investment is worthless in the long run. I have a core 2 duo laptop and I can feel how old that crap is. Do not go cheap on the processor.