කඩේට ගිහින් ගුලියක් ඉල්ලන්නෙ කෝමද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ෆොමල් විදියට ගන්න නන් ආයුර්වේද ඩොකෙක්ගෙ ප්‍රේක්‍රිප්ශන් එක ඕන වෙයි.

    නැත්නන්, හොර කඩේකින් නන් නිකන් ගුලියක් දෙන්න කියල ඉල්ලපන්.

    සෙවන ගල ප්‍රොඩක්ට්ස් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන්ද කියල බලල ඉදපන් මුලින්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,005
    153,047
    113
    කඩේට ගිහිල්ලා මුදලාලිට කුණුහරුපෙන් බනින්න . එතකොට මුදලාලා අහයි, තමුසෙ ගුලි කාලද ඕයි? කියලා. එතකොට කියන්න නෑ කියලා. එතකොට මුදලාලි හොද ගුලියක් අඹරලා දේවි. :yes:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මුදලාලි, මගේ අකවුන්ට් එකට ගුලියක් දාන්න

    කඩේට ගිහිල්ලා මුදලාලිට කුණුහරුපෙන් බනින්න . එතකොට මුදලාලා අහයි, තමුසෙ ගුලි කාලද ඕයි? කියලා. එතකොට කියන්න නෑ කියලා. එතකොට මුදලාලි හොද ගුලියක් අඹරලා දේවි. :yes:
    ගාල්ලෙ එහෙමද ගුලි ගන්නෙ ඔහේලා?
    ------ Post added on Apr 19, 2022 at 12:00 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,005
    153,047
    113
    මුදලාලි, මගේ අකවුන්ට් එකට ගුලියක් දාන්න


    ගාල්ලෙ එහෙමද ගුලි ගන්නෙ ඔහේලා?
    ------ Post added on Apr 19, 2022 at 12:00 PM
    අපි ගුලි ගන්නෙ නෑ මහත්තයො, ගුලි අඹරනවා මිසක්. 🥴
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    200 දීලා "1ක් දෙන්න" කියන්න.
    මොනවද කියලා ඇහුවොත් නැද්ද කියලා අහලා සල්ලි ඉල්ලන් වරෙන්

    200ක් වෙන්නේ නෑ. කඩවල් වලට පැකට් එකම 1500 ද කොහෙද දාන්නේ කඩ කාරයො 100-200 අතර ගානකට විකුණනනව.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,429
    8,779
    113
    මං වගේ මුල් වතාවට පාවිච්චි කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනාද උඹල?
    meke athi Guli delivery karana aya. ahala balapan.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,776
    6,853
    113
    මම ගන්නේ වීල් පාර්ක් එකේ රාජු අයියට කියලා.. මෙහෙ 200යි ගද්දි 4ක් 5ක් ගන්නවා රාජු අයියාට එකක් දීලා එනවා. හැමදාම එපා මල්ලි කියනවා එත් දීලා එනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    kamuthe ???!
     

    Attachments

    • D40A43D2-BAF8-40F0-906C-AA30EC212D75.jpeg
      D40A43D2-BAF8-40F0-906C-AA30EC212D75.jpeg
      917.4 KB · Views: 52