කඩේට ගිහින් ගුලියක් ඉල්ලන්නෙ කෝමද?

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    online ගනින්. නැත්තන් නම කියපන්. කාමේශ්වරි රසායනය. අනම් මනම් products තියෙන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    online ගනින්. නැත්තන් නම කියපන්. කාමේශ්වරි රසායනය. අනම් මනම් products තියෙන්නෙ.
    මූ හොයන්නෙ රුපියල් විස්සට තිහට. උබ කියන බ්‍රන්ඩ් 2000 පනිනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    ටෝ‍ෆි වගේ brand එකක් තිබ්බා කහපාට. නම මතක නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    අඩෝ සිරාවට ඉස්සර නම් මාත් කෑව, අම්මෝ සුපිරි ආතල්. හිනා වෙලා මැරෙනවා හ්ට්ටෝ. තනියම කන්න එපා බය වෙනවා. මටත් කොල්ලෝ ගෙනත් දුන්නේ. 200ක් වගේ උනේ සෙවනගල පැකට් එක. දැන් නම් ගන්න තැනක් මන් දන්නෙත් නෑ. කන්න අසයි බන්, සෙට් උනොත් මේකේ දාපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඉස්සර අපි ඉල්ලුවෙ පහේ ටොපියක් දෙන්න කියලා. (ඉස්සර ඕක රු. 5/= බං) නිවාසාන්තර වොලි බෝල් මැච් එකක් දවසේ මම එකක් කාලා එහා පැත්තෙ උන් ගහන ඩෑෂ් පාරවල් බ්ලොක් කරන්න යන්න බයයි. බෝලෙ මහ විසාලෙට පේනවා. බෝලෙ එන කොට මම ඇකිලෙනවා බයට. එහා පැත්තෙ උං මාව කඩේ කරගෙන මං ඉන්න තැනටම ගහනවා. අපේ කැප්ටන් මාව කන්න හදනවා. උගේ ඇක්ෂන් එකට මට හිනා යනවා. හිනාව නවත්ත ගන්න බැහැ. එදා මැච් එකත් පරාද උනා. එක් තමා ගුලි කාලා වෙච්ච අමතක නොමව සිද්දිය.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං වගේ මුල් වතාවට පාවිච්චි කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනාද උඹල?
    ක්‍රිමිරාජ කරල් ගුලි නේද? පැකට් එකේ ගහල තියෙනවා පාවිච්චි කරන විදිහ..
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    s-l400.jpg

    මේවද?