LK Tech Lead to a Oversea SE

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    උන් ගොඩක් වෙලාවට DSA ගැන බලනවනේ. අපේ උන්ට loop එකක් දාපන් කිව්වම අනේ මතක නැ. කියනවා
    leetcode hard or medium problem ekak denne 15 mins walin wage solve karanna.

    chuu bara hadhenwa yakoo 🤣🤣🤣
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    උබ හිතන විදිය තමයි. ඔය පොසිශන් වල උණ මටත් තිබ්බා ඒ පොසිශන් වලට එනකන්.
    ඊට පස්සෙ තේරුනේ නම වගේම තියෙන රෙස්පොන්සිබිලිටි එක.

    මට නම් මම ඉල්ලන සැලරි එක දෙනව නම් ඕනි එකක්. SE හරි SSE හරි නම් පැනල ගන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya