Ne hindu unge boru bailaසෘධි බලය කියල එකක් නැද්ද එතකොට?![]()
Ne hindu unge boru baila

Hindu kathaඑතකොට සෘධිමතුන් අතරින් අග්‍ර මුගලන් හාමුදුරුවො කරා කියන දේවල්, බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑම, තමා සහ අන් අය පෙර විසූ ආත්ම ගැන කියන එක වගේ දේවල් ඔක්කොමත් බොරුද?![]()
Hindu katha
Pera bawa balana eka nan danne ne bn udin yana eka boru lu.එහෙම බැලුවොත් නැවත ඉපදීම / කර්මය කියන එකත් බොරු වෙනවනෙ බං? බුද්ධාගමේ ප්‍රධාන තියරිය කඩං වැටෙනවනෙ?
දැන් මේ මෙච්චර video ,internet තියෙද්දී social media තියෙද්දී අතේ පැලවෙන පච කියද්දී ... ඕව ඇත්ත වෙන්න තියෙන chance එක කොච්චරද .. බුද්දාගමේ ඒවා විතරක් නෙමේ බයිබලේ කුරණේ ඔක්කොගෙමඑතකොට සෘධිමතුන් අතරින් අග්‍ර මුගලන් හාමුදුරුවො කරා කියන දේවල්, බුදුහාමුදුරුවො යමාමහ පෙළහර පෑම, තමා සහ අන් අය පෙර විසූ ආත්ම ගැන කියන එක වගේ දේවල් ඔක්කොමත් බොරුද?![]()
Payn enne kohomada indjawe idanපයින්වත් ඇවිල්ල නැද්ද?..සිරීපාදෙ කැළණි පන්සල එහෙම යන්නෙ නැතුව උමන්දාවට ගියානම් හරි.
එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.Payn enne kohomada indjawe idan
ඇයි ඇත්ත කියන්නේ ...එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.
Watch 53.00 onwards.no deyyo too.එතකොට මිහිදු රහතන් වහන්සෙත් ආවෙ නෑ කියන්ඩ පුලුවන්නෙ..ඔහොම කියනකොට අභිධර්මය දේශණා කරන්ඩ කොහොමද දිව්‍ය ලෝකෙට ගිහින් ආවෙ වගේ දේවලුත් බොරුය කියන්ඩ පුලුවන්නෙ.