දැන්ම මේව ඉගෙන ගන්න ඉන්නවනම් වෙන දෙයක් බලපන්. සැරටම කෙළවෙන field එකක් මේක. මේවගේ tech වලින් මාකට් එකේ ඕනෑ එපා කම් වලින් 90% එහා ගේමක් නැතුව කවර කරන්න පුලුවන්.
මේව බලපන්.
මේව බලපන්.
අවුලක් නෑ ලංකාවටම කෙල වෙන එකේ ඕක මොකක්ද.
අවුලක් නෑ ලංකාවටම කෙල වෙන එකේ ඕක මොකක්ද.![]()
මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan.![]()
දැන් නැතත් පස්සට වෙන්න පුළුවන්. Github copilot එක හොඳ example එකක්graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan.![]()
Machan AI walin code liyana case eka mokakda bn?මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
පොඩ්ඩක් පැහැදිලි කලානම් මචන්, මොනවද ටෙක්නොලොජීස්මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
copilot බන්. මේ යකා නැතුම බෑ වගේ දැන්නම්. සෑහෙන්න best practices ඉගෙන ගත්ත මුගෙන්. හෙන පල්හෑලි ලියනව සුපිරියට. ඌට කන්ටෙක්ස්ට් එකක් හොදට තේරෙනව. පොඩි වෙනස්කම් විතරයි කරන්න තියෙන්නෙ.පොඩ්ඩක් පැහැදිලි කලානම් මචන්, මොනවද ටෙක්නොලොජීස්
කොහොමද බං ,github copilot දමම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
ඔය මොනවා ආවත් අවුලක් නෑ. ඔය එන එවාගේ වැඩකරන්නත් පුලුවන් උබලට විතරයි. උන්ට ඔවා පුලුවන්නම් පොඩ්ඩක් හරි උන් එන්නේ නෑ බන් උබලට ජොබ් දේන්න.අනිවා ඉෆෙක්ට් එකක් තියෙනව. හිතපන් ප්රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එක මාස 10යි. හයර් කරනව එන්ජිනියර්ස්ල 10ක්. එහෙම කරන්නේ project manager ගෙ කලින් එක්ස්පීරියන්ස් එකෙන්. දැන් මේ කෝපයිල්ට් වගේ ටූල්ස් නිසා ඉන්ජොන්ට පට ගාල කෝඩ් ලියන්න පුලුවන්. ලියන ඒව වල bugs අඩුයි. ඔහොම වෙලා project managers ලට තේරෙනව මේ ඩෙඩ්ලයින් එකේ වැඩේ දෙන්න නම් මේ ප්රමාණය ඇති කියල.අහ අහ අහ ටියුට් එකේ තියන කෝඩ් ටික copy paste කරලා run කරගන්න බැරි හෝ කම්මැලි එවුන් ඉන්නවා තාම.![]()
ඔය මොනවා ආවත් අවුලක් නෑ. ඔය එන එවාගේ වැඩකරන්නත් පුලුවන් උබලට විතරයි. උන්ට ඔවා පුලුවන්නම් පොඩ්ඩක් හරි උන් එන්නේ නෑ බන් උබලට ජොබ් දේන්න.
copilot බන්. මේ යකා නැතුම බෑ වගේ දැන්නම්. සෑහෙන්න best practices ඉගෙන ගත්ත මුගෙන්. හෙන පල්හෑලි ලියනව සුපිරියට. ඌට කන්ටෙක්ස්ට් එකක් හොදට තේරෙනව. පොඩි වෙනස්කම් විතරයි කරන්න තියෙන්නෙ.