Graphics ආටිස්ලට කෙලවෙනව ලඟදිම.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැන්ම මේව ඉගෙන ගන්න ඉන්නවනම් වෙන දෙයක් බලපන්. සැරටම කෙළවෙන field එකක් මේක. මේවගේ tech වලින් මාකට් එකේ ඕනෑ එපා කම් වලින් 90% එහා ගේමක් නැතුව කවර කරන්න පුලුවන්.

    මේව බලපන්.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවුලක් නෑ ලංකාවටම කෙල වෙන එකේ ඕක මොකක්ද. 😌
    images
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan. :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan. :D
    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
    Machan AI walin code liyana case eka mokakda bn?
     
    • Like
    Reactions: sakilla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Finance field එකටත් ඕක දැන් ඇවිල්ලා තියන්නේ. 😭😭
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
    පොඩ්ඩක් පැහැදිලි කලානම් මචන්, මොනවද ටෙක්නොලොජීස්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පොඩ්ඩක් පැහැදිලි කලානම් මචන්, මොනවද ටෙක්නොලොජීස්
    copilot බන්. මේ යකා නැතුම බෑ වගේ දැන්නම්. සෑහෙන්න best practices ඉගෙන ගත්ත මුගෙන්. හෙන පල්හෑලි ලියනව සුපිරියට. ඌට කන්ටෙක්ස්ට් එකක් හොදට තේරෙනව. පොඩි වෙනස්කම් විතරයි කරන්න තියෙන්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
    කොහොමද බං ,github copilot ද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අහ අහ අහ ටියුට් එකේ තියන කෝඩ් ටික copy paste කරලා run කරගන්න බැරි හෝ කම්මැලි එවුන් ඉන්නවා තාම. :lol: :lol:ඔය මොනවා ආවත් අවුලක් නෑ. ඔය එන එවාගේ වැඩකරන්නත් පුලුවන් උබලට විතරයි. උන්ට ඔවා පුලුවන්නම් පොඩ්ඩක් හරි උන් එන්නේ නෑ බන් උබලට ජොබ් දේන්න.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අහ අහ අහ ටියුට් එකේ තියන කෝඩ් ටික copy paste කරලා run කරගන්න බැරි හෝ කම්මැලි එවුන් ඉන්නවා තාම. :lol: :lol:ඔය මොනවා ආවත් අවුලක් නෑ. ඔය එන එවාගේ වැඩකරන්නත් පුලුවන් උබලට විතරයි. උන්ට ඔවා පුලුවන්නම් පොඩ්ඩක් හරි උන් එන්නේ නෑ බන් උබලට ජොබ් දේන්න.
    අනිවා ඉෆෙක්ට් එකක් තියෙනව. හිතපන් ප්‍රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එක මාස 10යි. හයර් කරනව එන්ජිනියර්ස්ල 10ක්. එහෙම කරන්නේ project manager ගෙ කලින් එක්ස්පීරියන්ස් එකෙන්. දැන් මේ කෝපයිල්ට් වගේ ටූල්ස් නිසා ඉන්ජොන්ට පට ගාල කෝඩ් ලියන්න පුලුවන්. ලියන ඒව වල bugs අඩුයි. ඔහොම වෙලා project managers ලට තේරෙනව මේ ඩෙඩ්ලයින් එකේ වැඩේ දෙන්න නම් මේ ප්‍රමාණය ඇති කියල.

    ඒනිසා අනිවා හයර් කරන ප්‍රමාණය අඩුවෙනව. Performance අඩු උන් කැපිල පේපනව. උන්ටත් කෙලවෙනව.
     
    Thanks machan