5 kw hybrid solar system

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,191
    71,803
    113
    Genso dan chater. Mage gedara off grid eka kale genso. Wiring anthima sawuththuyi. Service sawuththuyi. Thama mage wade iwara na. Wadinna ona ungen wedak ganna.
    Spd damme na. Earth eka weda na.

    Mage parana post balanna, mama full wisthare kiyala athi

    Habayi ekata hariyanna unge 200+ business mama kaduwa . So dukak na

    Pissuda utto genso recommend karanna. Ita hondayi kaluware innawa
    ------ Post added on Apr 24, 2022 at 7:43 PM
    Mama loku deyak kaley ne ban. So not sure. Anyway I too had to go behind them to get the work done, but not sure if it is was because of the current situation in SL. Had to even call the owner (Dr Awantha or some fucker).
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Mokakda machan group eka?? Link eka dannako puluwannm..

    Ai a?? Yata kiyala thiyenawa genso hodai kiyala. Any bad experience?

    Not interested in earning money though. Just wanna save the cost and get rid of the power issue. And I genuinely worry whether this power issue will get worse in coming months.

    Elakiri.... ehema poddak ahala balannam machan..

    Badu ganna hoda places tika suggest karanna puluwanda machan??

    meka thama group eka, set wela options balapan.

    mama giye mostly inbuilt setup ekakata. assemble karaganna puluwan thawa aduwata one nam.

    https://www.facebook.com/groups/diyoffgrid
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    තනියෙන් ගහගන්නවනම් ඔය බඩුටිකට 12-15ක් යයි. ග්රූප් තියනව සෙට් වෙලා බඩු ගෙන්න ගන්න පුලුවන්
    Group ඕනෙත් නෑ.
    1. System එක design කරගන්න. අවශ්‍ය solar panel, inverter , battery තීරණය කරන්න.
    2. කැමති inverter model එක Alibaba, direct or other විදියකින් ගන්න තැන හොයාගන්න.
    3. Freight forawarder කෙනෙක් හරහා inverter and battery මෙහෙට forward කරගන්න. Battery කිසිසේත් airfreight බැහැ. දවස් 30-60ත් අතර කාලයක් යන seafreight හරහාම විතරයි battery ගේන්න පුලුවන්. Inverter එක කැමතිනම් airfreight කරගන්න පුලුවන්, හැබැයි airfreigh ගාන වැඩියි seafreight වලට වඩා.

    4. Inverter එක එක්කම, safety+wiring accessories order කරන්න, aliexpress, alibaba or ebay. AC/DC breaker, AC/DC isolator, RCCB, fuses, changeover switches මෙහෙන් ගන්නවාට වඩා අඩුවට දාගන්න පුලුවන් වෙයි කොහොමත් inverter and battery එනකල් ඉන්න වෙන නිසා. මමනම් කියන්නෙ පුලුවන් නම් DC wire (4mm^2 / 6mm^2) රොල් 2කුත් දාගන්න එහෙමම. වැඩි ටික හොඳ ගානකට විකුණගන්න පුලුවන් වෙයි. මේ දවස්වල සමහරු 450ටත් උඩින් විකුණන්නෙ මීටරේ.

    පැනල් නම් රටින් order කරන්න පුලුවන්ද දන්නෙ නෑ මම.

    ඇලුමිනියම් fixtures වල ගනන් දවසින් දවස උඩ යනවා. පුලුවන් ඉක්මනට පැනල් capacity decide කරලා අවශ්‍ය railings,hooks,clamps,extenders අරගන්න.

    තව earth wire, AC wire, battery wire, lugs, pvc pipes, flexible hose, hose glands, nuts and bolts , panel boxes වගේ මෙහෙන් ගන්න පුලුවන් දේවලුත් පුලුවන් ඉක්මනට ගන්න.

    ලොකුම challenge එක වෙන්නෙ පිටරටට payment කරන එක. Alibaba වගේ නම් vendor එක්ක කතා කරලා කොටස් කීපයකට ගෙවන්න හදාගන්න පුලුවන්. උදා : inverter එක 1000USD නම්, credit card එකෙන් සතියට පුලුවන් 500නම්, 2කට කඩලා සතියක gap එකකින් 500+500 විදියට ගෙවන්න හදාගන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Machan Gedara Wiring eka 3 Phase nam Inverter walath ehema balanna deyak thiyenawada (Single or 3 Phase)? 5.5 kV ekak gaththoth 3 phase walata support da?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Group ඕනෙත් නෑ.
    1. System එක design කරගන්න. අවශ්‍ය solar panel, inverter , battery තීරණය කරන්න.
    2. කැමති inverter model එක Alibaba, direct or other විදියකින් ගන්න තැන හොයාගන්න.
    3. Freight forawarder කෙනෙක් හරහා inverter and battery මෙහෙට forward කරගන්න. Battery කිසිසේත් airfreight බැහැ. දවස් 30-60ත් අතර කාලයක් යන seafreight හරහාම විතරයි battery ගේන්න පුලුවන්. Inverter එක කැමතිනම් airfreight කරගන්න පුලුවන්, හැබැයි airfreigh ගාන වැඩියි seafreight වලට වඩා.

    4. Inverter එක එක්කම, safety+wiring accessories order කරන්න, aliexpress, alibaba or ebay. AC/DC breaker, AC/DC isolator, RCCB, fuses, changeover switches මෙහෙන් ගන්නවාට වඩා අඩුවට දාගන්න පුලුවන් වෙයි කොහොමත් inverter and battery එනකල් ඉන්න වෙන නිසා. මමනම් කියන්නෙ පුලුවන් නම් DC wire (4mm^2 / 6mm^2) රොල් 2කුත් දාගන්න එහෙමම. වැඩි ටික හොඳ ගානකට විකුණගන්න පුලුවන් වෙයි. මේ දවස්වල සමහරු 450ටත් උඩින් විකුණන්නෙ මීටරේ.

    පැනල් නම් රටින් order කරන්න පුලුවන්ද දන්නෙ නෑ මම.

    ඇලුමිනියම් fixtures වල ගනන් දවසින් දවස උඩ යනවා. පුලුවන් ඉක්මනට පැනල් capacity decide කරලා අවශ්‍ය railings,hooks,clamps,extenders අරගන්න.

    තව earth wire, AC wire, battery wire, lugs, pvc pipes, flexible hose, hose glands, nuts and bolts , panel boxes වගේ මෙහෙන් ගන්න පුලුවන් දේවලුත් පුලුවන් ඉක්මනට ගන්න.

    ලොකුම challenge එක වෙන්නෙ පිටරටට payment කරන එක. Alibaba වගේ නම් vendor එක්ක කතා කරලා කොටස් කීපයකට ගෙවන්න හදාගන්න පුලුවන්. උදා : inverter එක 1000USD නම්, credit card එකෙන් සතියට පුලුවන් 500නම්, 2කට කඩලා සතියක gap එකකින් 500+500 විදියට ගෙවන්න හදාගන්න.
    මචන් freight forwarder කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    Mama hadanawa dan

    1. 540w JA Solar panels Rs80,000 x 9
    2. Epever 5KW hybrid inverter
    3. 48V 100AH Sako Lifepo4 battery packs x 2 (10kwh total)
    4. Schneider electric MCB,SPD,Breakers (made in france) Rs.130,000 - meka chinese TOMZN wage brand dammanam Rs20,000n iwarai
    5. 20feet alumex aluminium railing x 4 Rs34500
    6. Installation labour cost Rs35000
    7. AC/DC Wires (kelani cable) Rs50,000

    Okkoma cost eka Rs18.5mln
     
    panel kohenda gatte bn?
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    මචන් freight forwarder කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
    https://www.facebook.com/groups/385050476079163/permalink/670693534181521

    menna meken genna ganna. Forwarder kenek hoyagaththa kiyala mita wadaa labeta ganna ba. Boru wadak forwarder la hoya hoya duk windina eka. Meka group buy ekak. Seller meyalata commission ekak denne. Meyala fee ekak charge karan na. Oya directly seller gen forwarder la haraha genna gaththath me gaanama yanawa e hinda meken genna ganna

    panel kohenda gatte bn?
    Austral Solar Malabe. Google karala balanna. Mama gaththe 18 wenida me maase. dan e ganata ganna ba
    ------ Post added on Apr 27, 2022 at 9:11 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    3 phase ganna inverter 3k dala parallel communication port walin connect karanna one. hama inverter ekatama samana solar panel arrays danna one
    මල මගුලයි. එකක් දාන්නත් සල්ලි නෑ. :lol:
    DB එකට මොකක්හරි සෙල්ලමක් දාලා එකම ඉන්වර්ටරෙන් ගෙදරටම ගන්න ක්‍රමයක් තියෙයිද දන්නෙ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මල මගුලයි. එකක් දාන්නත් සල්ලි නෑ. :lol:
    DB එකට මොකක්හරි සෙල්ලමක් දාලා එකම ඉන්වර්ටරෙන් ගෙදරටම ගන්න ක්‍රමයක් තියෙයිද දන්නෙ නෑ.
    gedara phase 3ma eka phase ekak wenna wiring eka connect karapan
     
    • Like
    Reactions: dilshan87

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    මචන් freight forwarder කෙනෙක් හොයාගන්නෙ කොහොමද?
    china to sri lanka freight forwarder kiyaal search karala balapan, fb page thiyenawa godak.

    https://www.facebook.com/CFWL2021

    මේක group එකක දාලා තිබුනා. කීපයකට කතා කරලා compare කරලා තෝරාගන්න.
     
    • Love
    Reactions: hasithayad

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    6kv 6 lax gahuwe dan 6yrs ago wage. dan 30 lax

    anika off grid satha 5ka return ekak na. 2.4 million spend karanawada watinawa da hitapan?
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Mama hadanawa dan

    1. 540w JA Solar panels Rs80,000 x 9
    2. Epever 5KW hybrid inverter
    3. 48V 100AH Sako Lifepo4 battery packs x 2 (10kwh total)
    4. Schneider electric MCB,SPD,Breakers (made in france) Rs.130,000 - meka chinese TOMZN wage brand dammanam Rs20,000n iwarai
    5. 20feet alumex aluminium railing x 4 Rs34500
    6. Installation labour cost Rs35000
    7. AC/DC Wires (kelani cable) Rs50,000

    Okkoma cost eka Rs18.5mln
    Uba mewa gennuwa neda?? Pay karanna dollars hoyagaththe kohenda bn??